අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුද්ධය නිමා වී 13 වසරකට පසු මඩකලපුවේ පළමු සිංහල පාසල විවෘත වෙයි…

යුද්ධයට පෙර සිංහල පාසල් 17ක් තිබුණා... සියල්ල වැහිලා ගියා...

by editor
මාර්තු 24, 2022 - Updated on මාර්තු 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය – නිමල් ජයරත්න

  • සමහර දේශපාලකයන් බෙදුම් වාදය වපුරනවා… සෙසු ජාතීන්ට මෙන් සිංහල ජනතාවටත් මඩකලපුවේ දී සම අයිතිවාසිකම් තිබිය යුතුයි – ආණ්ඩුකාරවරිය

යුද්ධය නිමාවී වසර දහතුනකට පසුව නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා ප්‍රදේශ්යේදී  ප්‍රථම සිංහල පාසල විවෘත කිරීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්ගේ ප්‍රධානත්වයෙන් අද ( 24 )  සවස කල්කුඩා ප්‍රදේශයේ දී සිදුවිය.

සිරි සීලාලංකාර සිංහල විද්‍යාලය ලෙස නම්කරන ලද මෙම විදුහල සඳහා ගම්මාන කීපයක සිසුන් විසිපස් දෙනෙක් අද  ඇතුළත් කරගත් අතර වසර 30 ක යුද්ධය පැවති කාලයේ මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල පාසල් දාහතක් වැසී ගොස් තිබිණි.

මඩකලපුව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී දේවගල දේවාලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම උත්සවය  පැවති  අතර ඊට සමගාමීව මඩකලපුව දිස්ත්‍රීක්කයේ දහම් ප්‍රබෝධය පැතිරීම සඳහා දමිල දරුවකු ඇතුළු සිව් දෙනෙකු සසුන් ගත කිරීමට ද කටයුතු කෙරිනි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

පැවති කුරිරු යුද්ධයේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ සිටි සියලු සිංහල ජනතාව දකුණු පළාත දක්වා ගමන් කළ බවත්, යුද්ධය අවසානයෙන් පසු පවුල් දෙසීයක් පමණ  මඩකලපුව  දිස්ත්‍රික්කයට පැමිණියද අධ්‍යාපන අයිතිවාසිකම් එම් පවුල් වලට නොතිබුණ  බවත්,  පරිත්‍යාගශීලීන්ගේ සහ දානපතීන්ගේ දායකත්වයෙන් අද   මඩකලපුව දිස්ත්‍රික්කයේ ආරම්භ වු මෙම පළමු  සිංහල විද්‍යාලය ඉතිහාසගත වන විද්‍යාලයක්   බවත් මඩකලපුව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල  මන්ඩලයේ ලේඛකාධිකාරී දේවගල දේවාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

මෙහිදි උත්සව සභාව අමතමින් නැගෙනහිර පලාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්  සඳහන් කළේ    මඩකලපුව දිස්ත්‍රික්කයේ සෙසු ජාතින්ට මෙන්ම  සිංහල ජනතාවටද සමාන අයිතිවාසිකම් සහ අධ්‍යාපනයේ අයිතිවාසිකම් හිමිවිය යුතු බවය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ සමහර දේශපාලනඥයින් බෙදුම්වාදය ඇති කිරීමෙන් සිංහල ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගැනීමට කටයුතු කරමින් සිටින බවත්, එය දේශපාලන වාසි උදෙසා සිදුකරන බවත්, පළාතේ ජීවත් වෙන සියලු ජනතාවට  සමානාත්මතාවය  හිමිවන පරිදි කටයුතු කළ යුතු බවත් ආණ්ඩුකාරවරිය සඳහන් කළාය.

මෙම අවස්ථාවට, පරිත්‍යාගශීලීන්, දානපතීන් මෙන්ම විශාල පිරිසක් එක්ව සිටියහ.

 

Share69Tweet43
Previous Post

13 ට එහා ගිය බලය බෙදීමක් කරන්න… දෙමළ ඩයස්පෝරාවේ ආයෝජන ගේන්නම් – සුමන්තිරන්

Next Post

අසමගිය නිසා අසරණ වුනු ඇෆ්ගන් වැසියන්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.