සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුක්රේනයේ මරණීය සැන්දෑව …

by editor
පෙබරවාරි 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

යුක්රේනයේ මරණීය සවස් වරුවක් ගතවෙමින් ඇත.

යුක්රේන විදේශ ඇමති ඩිමිට්‍රෝ කුලේබා  “බිහිසුණු රුසියානු රොකට් ප්‍රහාර” ලෙස හැඳින්වූ පිපිරීම් අද උදෑසන සිට වාර්තා විය.

දැන් යුද්ධය  යුක්රේනයේ හදවතට පහර දෙමිනි. රුසියානු හමුදා කිව් අගනුවරට ඇතුළු වී තිබේ.    අන්තර්ජාලය ඔස්සේ පළ කරන ලද වීඩියෝ පටවලින් පෙන්නුම් කළේ රුසියානු ටැංකි තම නගරය හරහා ධාවනය කරන බවට නිවැසියන් පැවසූ දේය.    අගනුවරින් ඇසෙන වෙඩි හඬ සහ ගුවන් ප්‍රහාර සයිරන්  හඬය.

බොහෝදුරට හිස්ව ඇති මාර්ගවල සන්නද්ධ රථ ගමන් කරනු දැක්වෙන වීඩියෝ කීපයක් අන්තර්ජාලයට එක්කර තිබේ

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සිවිල් වැසියන් සහ හමුදා නිල ඇඳුමින් සැරසුණු පුද්ගලයින් අතර සටන් සිදුවෙනු පෙන්වන වීඩියෝ දර්ශන ද දක්නට ලැබේ

අප්‍රසිද්ධ ස්ථානයක සිට රූපවාහිනියේ පෙනී සිටි යුක්රේන ජනාධිපතිවරයා වොලොඩමීර් සෙලෙන්ස්කිලොවට අනතුරු ඇඟවූයේ ව්ලැඩිමීර් පුටින් තම රටට පමණක් නොව “යුරෝපයට එරෙහිවත් යුද්ධයක්” දියත් කරන බවය. එය නැවැත්වීමට බටහිරයන් ප්‍රමාණවත් නොවන බවත් ඔහු  කීවේය.

මේ වන විට යුක්රේනයෙන් පැමිණෙන වාර්තාවන්ගෙන් කියැවෙන්නේ රුසියානු හමුදාවන් කියෙව් අගනුවර තුළට ඇතුළුවී, එහි උතුරු දෙසින් පිහිටි ඔබොලොන් දිස්ත්‍රික්කය වටා කේන්ද්‍රගතව සිටිනබව යැයි බීබීසිය කිවේය.

මේ ජනවාසික ප්‍රදේශය කියෙව් පාර්ලිමේන්තුවට සහ නගර මධ්‍යයේ සිට කිලෝමීටර 9ක් උතුරින් පිහිටා තිබේ.

යුක්රේන නිලධාරීන් පවසන්නේ ඔවුන් “පූර්ණ පරිමානයේ ආක්‍රමණයක්” මැඩපැවැත්වීම සඳහා බහුවිධ පෙරමුණුවල සටන් කරන අයුරුය.

සාමූහිකව පෙළගැසී සතුරා සමග සටන් කිරීම සඳහා පෙට්‍රල් බෝම්බ සාදන්නැ යි  ද  ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටියේ ය

රුසියානු හමුදාවන් කියෙව් අසල පිහිටි ප්‍රධාන ගුවන්තොටුපොළෙහි පාලනය අත්පත්කර ගත්බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළැ යි රුසියාවේ ඉන්ටර්ෆැක්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි. ඒ සඳහා රුසියානු හෙලිකොප්ටර් 200ක් සහ ගොඩබෑමේ බලකායක් භාවිතා කළ බව එහි දැක්වේ

කියෙව් නගරය ගුවන් ප්‍රහාරයන්ට ද ලක්වෙමින් පවතින අතර, නගරවාසීන් රැකවරණය පතා භූගත දුම්රිය ස්ථානවලට එක්රොක්ව සිටිති.

යුක්රේන් වැසියෝ බොහෝ දෙනෙක් ජීවිතාපේක්ෂාවෙන් පලා යමින් සිටිති.   යුක්රේනය අවි දැරිය හැකි සියලුම පුරවැසියන්ගෙන්, සිය මව්බිම ආරක්ෂා කිරීමට එක්වන ලෙස ඉල්ලා සිටී. ඒ සඳහා වයස් සීමාවක් බල නොපානාබව හමුදා අණදෙන නිලධාරියාගේ ප්‍රකාශයේ සඳහන් විය

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළ බවට චීනය පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි

Next Post

මධු සමය අමතක කර අවි ගත් නව යුවල…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.