සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“යාල එන සංචාරකයන්ට විරෝධය පෑවොත් අත්අඩංගුවට ගන්නවා” – කිරින්ද පොලිසියෙන් යාල ජීප් රථ රියදුරන්ට රතු එළියක්!

by Lanka Sara Editor
ජූනි 7, 2021
in පුවත්
yala
Share on FacebookShare on Twitter

ප්‍රංශයේ සිට පැමිණෙන 750කගෙන් පමණ සමන්විත සංචාරකයන් හෙට සිට යාල ජාතික වනොද්‍යානය වෙත පැමිණීමට නියමිත අතර ඔවුන් පැමිණෙන මොහොතේ විරෝධයක් නොදක්වන ලෙසත් එසේ විරෝධයත් දැක්වුවහොත් නිරෝධායන නීති යටතේ අත්අඩංගුවට ගන්නා ලෙස තමන්ට නියෝගයක් ලැබී ඇතැයි කිරින්ද පොලිස් ස්ථානාධිපතිවරයා තමන් කැඳවා ප්‍රකාශ කළ බව යාල සෆාරී ජීප් රථ රියදුරන්ගේ සංගමයේ ලේකම් සම්පත් ගලප්පත්ති මහතා ලංකාසරට පැවසීය.

කොවිඩ් වසංගතය හේතුවෙන් රට වසා දමා ඇති තත්ත්වයක් තුළ මේ අයුරින් අවදානම් ලෙස සංචාරකයන් ගෙන්වීමට විරෝධය පළ කරමින් පළ කළ ෆේස්බුක් සටහනක් හේතුවෙන් තමන්ට ඊයේ (0)කිරින්ද පොලිස් ස්ථානයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස දැනුම් දුන් බවත් ඒ අනුව ඊයේ සවස පොලිසියට ගිය අවස්ථාවේදි පොලිස් ස්ථානාධිපතිවරයා මේ බව තමන්ට දැනුම් දුන් බව ඔහු සඳහන් කළේය.

ඒ පිළිබඳව තවදුරටත් අදහදස් දැක්වූ සම්පත් ගලප්පත්ති මහතා

“ මේ මොහොතේ රට පවතින්නේ දැඩි සංචරන නීති ක්‍රියාත්මක වන පසුබිමක. මෙවැනි තත්ත්වයක් තුළ කවර පසුබිමක් යටතේ වත් සංචාරකයන් නොගෙන්වන ලෙස වෛද්‍ය විද්‍යා මහාචාර්යවරුන් පවා වැඳ වැටී රජයෙන් ඉල්ලා සිටින තත්ත්වයක් අපි මාධ්‍යවලින් දුටුවා. එවැනි පසුබමක් තුළ රජය සංචාරකයන් පිරිසක් ගෙන්වන්න යනවා. මේ වනවිට වසා දමා ඇති යාල ජාතික වනෝද්‍යානය වන ජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ නියෝගයක් මත හෙට සිට විවෘත කරවීමට නියමිතව තිබෙනවා. දවසකට90 දෙනා බැගින් කාණ්ඩ කිහිපයක් දින කිහිපයක් තිස්සේ යාල වගේම උඩඉවළව මින්නේරිය, කවුඩුල්ල වැනි වනෝද්‍යානවල සංචරකය කිරීමට නියමිත බව සඳහන්. ඔවුන්ගෙන් යාල පැමිණෙන අයට සංචාරකයන්ට වනොද්‍යානයේ ඇතුළත ගමන් කිරීමට ජීප් රථ 23ක් තෝරාගෙන තිබෙනවා. ඒ අය තෝරාගෙන තිනේනේ දේශපාලන හිතවත්කම් මතයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අපට ප්‍රශ්නය තිබෙන්නේ ඒක නෙවෙයි. රට මේ මොහොතේ අනවශ්‍ය අනතුරකට විවෘත කිරීම අපි මීට කලින් ගෙනා යුක්රේන සංචාරකයන් ගෙනුත් පාඩම් ඉගෙන ගත්තා ඒ නිසයි අපි විරුද්ධ වුනේ. නමුත් අපට දැන් විරෝධය පළ කරන්න යන්න බැහැ. එළියට බැස්සොත් අත්අඩංගුවට ගන්න කියල තියෙනවා. අපේ ජීප් රථ සංගමයේ රියදුරු සාමාජිකයන් සියල්ලටම දැනුම් දෙන්න කියා පොලිස් ස්ථානාධිපතිතුමා දැන්වුවා. “ යයිද සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගොනාකෝවිලේ අංජුගේ මල්ලි කෙනෙක් අතුරුගිරියේදී අත්අඩංගුවට

Next Post

එක්ස්ප්‍රස් පර්ල්… අපට අප ගැන කියා ගිලී යන ඇය…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.