අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යහපාලනයේ කෝටි 131ක කිරි හරක් ජාවාරමෙහි අග මුල නාමල් හෙළි කරයි…

රටේ මූල්‍ය අර්බුදයක්... මේ නීති විරෝධී ගනුදෙණුවේ මුදල නැවත අය කරගන්න... නාමල් කරුණාරත්න ඉල්ලයි.

by editor
ජූනි 5, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සෞම්‍යා ලියනආරච්චි –

පසුගිය 2018 අයවැයෙන් මුදල් වෙන්කර නොතිබියදීත් මුදල් රෙගුලාසි උල්ලංඝණය කරමින් වු ලංකාවට ඔස්ට්‍රෙලියාවෙන් කිරි හරක් ගෙන්වූ අසාර්ථක ව්‍යාපෘතියට  වැය කළ රුපියල් කෝටි 131ක මුදල සහ ඊට ගෙවන ලද පොලී මුදල් අයකර ගැනීමට කටයුතු කරන ලෙසට ආණ්ඩුවට බලකර සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසයි. 

මෙම ව්‍යාපෘතිය ඉකුත් රජය පැවති සමයේදි ආරම්භ කර තිබිණි. 2018 වර්ෂයේ දී  කිරි හරක් ගෙන්වීමට සත පහක් හෝ අයවැයෙන් වෙන්කර නොකළ පසුබිමක, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා පශු සම්පත් අමාත්‍යංශය විසින් ඔස්ට්‍රේලියාවේ වෙලාද් රූරල් එක්ස්පෝර්ට් නැමැති සමාගමකට මෙසේ රුපියල් කෝටි 131 ක මුදලක් , 2018 මැයි 8 වෙනිදා ගෙවා තිබෙන අතර මෙම මැයි මාසය වන විට   අදාල මුදල් ගෙවා අවුරුදු දෙකක් ගතවී  තිබෙන බව ද නාමල් කරුණාරත්න පවසයි.

එහෙත් මේ වනතුරු ඒ ගෙවීම් වලට අදාලව කිරි හරකකු තබා පූස් පැටියෙකු හෝ ගෙන්වා නැති බවත් නෙදර්ලන්තයේ රබෝ නැමැති බැංකුවකින් මෙම මුදල පශු සම්පත් අමාත්‍යංශය විසින් ණයක් ලෙස ගෙන තිබෙන බවත්    ශ්‍රි ලංකාව එම නෙදර්ලන්ත බැංකුවට මේ දක්වා ණය වාරික සහ පොලී වාරික ගෙවන බවත්  ඔහු පෙන්වා දෙයි.

වාර්තාවන ආකාරයට මුදල් රෙගුලාසි උල්ලංගනය කරමින්  මෙම ගෙවීම් කරනු ලබන්නේ මේ කිරි හරක් ව්‍යාපෘතිය අසාර්ථක බව පැහැදිලිව පෙනෙද්දීය. මෙම ව්‍යාපෘතියට අදාලව 2017-2018 වර්ෂවල දී වාර දෙකක දී කිරි හරක් 5000 ක් ගෙන්වා තිබිණි. එහිදී ආණ්ඩුව එක් කිරි හරකෙකු වෙනුවෙන් රුපියල් පන්ලක්ෂ විසිදහසක් වියදම් කළේය. එසේ ගෙන්වන ලද හරකුන්ට පැසියෝලා හෙපටිකා සහ බෝරින් වයිරල් ඩයරියා යන රෝග දෙක වැළඳීම හේතුවෙන් ව්‍යාපෘතිය අසාර්ථක විය.   

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රටේ දැවන්ත මුදල් අර්බුදයක් පවතින මෙම මොහොතේදි ආණ්ඩුව වහාම මේ පිළිබඳව මැදිහත්ව සියලු මුදල් සහ පොලිය ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ යැයි ද නාමල් කරුණාරත්න වැඩිදුරටත් පැවසිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඒ ඝාතනය ලංකාවේ වුණා නම්…

Next Post

‘ද ෆිනෑන්ස්’ අවුල් කරාට අගමැති මහබැංකුවට දොස් කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.