සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යකා පාලම ගොඩ දාන්න මහවැලි ගඟට යක්කු බසිති… ( විඩියෝ සහිතයි )

by editor
දෙසැම්බර් 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දින දහයකට වැඩි කාලයක් ඉංජිනේරුවන්ට අභියෝගයක් වූ මහවැලි ගඟේ විශාල බාධකයක් ඉවත් කිරීම සඳහා පේරාදෙණිය යකා පාලම අසල සඳුදා (දෙසැම්බර් 15) ප්‍රධාන මෙහෙයුමක් දියත් කළේය.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකට අනුව, ගං පත්ලේ ගැඹුරු කුහරයක් මඩ, පස් සහ ගස් අතුවලින් වට වී දූපතක් වැනි බාධකයක්  සෑදීමෙන් පසුව මෙම ගැටලුව ඇති වී තිබේ.

ඇමතිවරයා පැවසුවේ නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් එම බාධකයේ  අඩි දහයක් පමණ ගැඹුරින් පිහිටි කොටසක් ඉවත් කිරීමට ගත් උත්සාහයන් එහි ඝනත්වය හේතුවෙන් අසාර්ථක වූ බවය.

දෙසැම්බර් 13 වන දින, ඉඩම් සංවර්ධන සංස්ථාවේ   නිලධාරීන් ස්ථානය පරීක්ෂා කර එම බාධකය ඉවත් කිරීමේ වගකීම භාර ගත්තේය. හමුදාවේ සහාය ඇතිව, කොළඹ සිට පේරාදෙණිය දක්වා බර උපකරණ ප්‍රවාහනය කෙරිනි.

බර යන්ත්‍රෝපකරණ මහවැලි ගඟට බැස්සවූයේය. මෙහෙයුම  ඊයේ (දෙසැම්බර් 15)   ආරම්භ කළ බවත් අමාත්‍ය රත්නායක  පැවසීය.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

බාධකය අද දිනය තුළ ඉවත් කිරීමට බලධාරීන් අපේක්ෂා කරන බවත්, ඉන් පසුව ඉංජිනේරුවන් කුහරය සහ පාලමේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩිදුර ක්‍රියාමාර්ග තීරණය කරනු ඇති බවත් ඔහු පැවසීය.

මෙම කඩිනම්  විශේෂඥ තාක්ෂණික මැදිහත් වීම යකා පාලම සම්බන්ධ දිගුකාලීන ගැටලු විසඳීම සඳහා තීරණාත්මක පියවරක් සනිටුහන් කරන බව අමාත්‍යවරයා කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අය – වැය පැරදුනේ විපක්ෂ කණ්ඩායම්වල නායකයින් ගේ දැඩි බලපෑම් හේතුවෙන් මන්ත්‍රීවරුන්ට හෘද සාක්ෂිය අනුව කටයුතු කරන්න බැරි වුන නිසා… ගාල්ල මහ නගරසභාවේ නගරාධිපති කියයි!

Next Post

සී.බී ට ඇප… අධාකරුවෝ ඇප මත බන්ධනාගාරයෙන් පැමිණෙන සී.බී ට වැඳ නමස්කාර කරමින් පිළිගනිති!

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.