අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෝස්තර නිර්මාණ ශිල්පියා දුටු ආර්ථික විනාශය  පණ්ඩිතයන් දැක්කේ නෑ  – සුමන්තිරන්

by Lanka Sara Editor
ජූනි 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමටත් පෙර ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති ශ්‍රි ලංකාව ශීඝ්‍රගාමී දුම්රියක ආකාරයෙන් බංකොලොත් තත්ත්වයට  ගෙන යනු  ඇති බවට ජනාධිපතිවරණ ප්‍රතිපත්ති යෝජනා මත අනුමාන කළ වෘත්තියෙන් මෝස්තර ශිල්පියකු වූ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා දුටු දේ මේ රටේ ආර්ථිකය පිළිබඳව  තිරණ ගන්නන්ට දකින්නට නොහැකි වූ බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රි එම්.ඒ සුමන්තිරන්  පවසයි.

සුමන්තිරන් මන්ත්‍රිවරයා ඒ බව  ප්‍රකාශ කළේ පසුගියදා වර්තමාන ආර්ථික පසුබෑමට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ හිටපු ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවූ අවස්ථාවේදීය.

එහිදි වැඩිදුරටත් සුමන්තිරන් මහතා සඳහන් කළේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ බදු සහන සහ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව කර ඇති පොරොන්දු  උපුටා දක්වමින් “ගෝඨාගේ බදු සැලැස්මට අවශ්‍ය වී ඇත්තේ ශ්‍රි ලංකාව  අධිවේගී දුම්රියක බංකොලොත් භාවය, පැහැර හැරීම සහ ග්‍රීක පන්නයේ ණය-අර්බුදයකට පත් කිරීම බවත්  වැට් බදු වෙනස් කිරීම සෞඛ්‍ය, ආරක්ෂක හෝ විශ්‍රාම වැටුප් අයවැයට සමාන වන බවත් එවකට මුදල් ඇමතිවරයා ව සිටි මංගල සමරවීඑ ට්විටර් පනිවිඩයක සටහනක තබමින් පුරෝකථනය කළ  බවය. ආර්ථිකය සම්බන්ධ විශේෂඥයකු නොවන වෘත්තියෙන් මෝස්තර නිර්මාණ ශිල්පියකු දුටු මේ යථාර්ථය මේ රටේ ආර්ථිකය සම්බන්ධ විශේෂඥයන් විසින් දැකීම පිළිබඳව සුමන්තිරන් මන්ත්‍රිවරයා එම සභාව හමුවේ සිය කණස්සල්ල පළ කළේය.

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා  ගේ පුධානත්වයෙන් රැස්වූ මෙම කාරක සභාවට එදින හිටපු ජංනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල් මුදල් අමාත්‍යංශ හිටපු ලේකම් එස් ආර ආටිගල යන මහත්වරුන් සහ මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් කැඳවා තිබූ අතර එහිදී ඔවුන්ගෙන් ප්‍රධාන කරුණු දෙකක් සම්බන්ධයෙන් පුශ්න කළ බව අනුර ප්‍රියදර්ශන යපා මහත පුකාශ කළේය.

මෙහිදී සිදු කරන ද ප්‍රශ්න කිරීම්වලදී දේශපාලකයන්ගේ උපදෙස් මත මෙ තීන්දු ගන්නට සිදුවූ බව ඔවුන් විසින් ප්‍රකශහ කරන ලද අතර එහිදී වර්තමාන මහ බැංකු අදිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පුකාහ කළේ රටේ මූල්‍ය පුතපත්තිය සහ මුදල් ප්‍රතිපත්ති සකස් කිරීමේදී මහ බැංකුවට මෙන්ම මුදල් අමත්‍යංශ නිලධාරීන්ට විශේෂ වගකීමක් පැවරෙන බවය. එය මූල්‍ය පුතිපත්ති සකස් කිරීමේ පවතින ක්‍රියා පිළිවෙත් තුළද පවතින බව පෙන්වා දුන් ආචාර්ය නන්දලාල් වීරසිංහ දේශපාලකයන් වැරදි තීන්දු පිළිබඳව හෝ ප්‍රතිපත්ති පිළිබඳව උපදෙස් දෙන්නේ නම් ඒ පිළිබඳ යථාර්ථය අවබෝධ කරවා ඔවුන් දැනුවත් කිරිම විශේෂඥ දැනුම සහිත නව නිලධාරීන්ගේ වගකීමක් වන බවය. එවැනි වගකීමක්  මෙම නිලධාරීන් ඉටු කොට නෙමැති බව පැහැදිළි වන්නේ යයි  ආචාර්ය නන්දලාල් වීරසිංහ  මෙහිදි සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අයි.එම් එෆ් කණ්ඩායම ලබන 20 ශ්‍රි ලංකාවට

Next Post

අලුත් අමාත්‍යංශ දෙකක්! එකක් ධම්මික පෙරේරාට !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.