බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මොනවද මේ වෙන්නෙ… සංස්කරණය නොකළ වෙඩි තැබීමේ දර්ශන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයටත් ගිහින් ඉවරයි!

ලෝකය අපෙන් අසන ප්‍රශ්නය ගැන මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා කියයි...

by editor
අප්‍රේල් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අවම බලය භාවිත කිරීම යනු   සිවිල් වැසියන් වෙඩි තබා ඝාතනය කිරීම නොවන බව මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසයි.

මෙම අර්බුද හමුවේ මේ වන විට ජාත්‍යන්තරයම ශ්‍රී ලංකාව දෙස බලා සිටින බවත්, සිදුවීම පිළිබඳ සංස්කරණය නොකළ දර්ශන ජිනීවා මානව හිමිකම් කොමිසමට මේ වනවිට ඉදිරිපත් වී ඇති බවත් ඔහු  පෙන්වා දෙයි. මහාචාර්යවරයා කියන්නේ මේ සිදුවීම වන්නේ රට ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ඉදිරියට ගොස් සාකච්ඡා පවත්වමින් සිටින විට බවය.

අද(20) රූපවාහිනී සාකච්ඡාකවකට එක්වෙමින් මහාචාර්යවරයා කීවේ   පොලීසියට උපරිම බලය ඇත්තේ මර්දනකාරී සහ කලහකාරී අයුරින් හැසිරෙන පුද්ගලයෙකුගේ දණහිසෙන් පහළට වෙඩි තැබීමට පමණක් බවය.

නිරායුධ සිවිල් වැසියන්ට එල්ල කළ මෙම ප්‍රහාරය ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් බවත්, සිවිල් වැසියන් ද ප්‍රචණ්ඩකාරීව හැසිරිම හේතුවෙන් මෙම සිදුවීම සිදුව ඇති මාධ්‍ය වාර්තා කර ඇති බවත් ඔහු කීවේය.

“ජාත්‍යන්තර මානව හිමිකම් නීතියේ ද සඳහන් වන්නේ, කිසියම් පිරිසක් ප්‍රකෝපකාරීව හැසිරීම හෝ අවි ආයුධ ගෙන පොලිසියට පාලනය කරගත නොහැකි තැනකට පත් වන්නේ නම්, උපරිම කඳුලු ගෑස්, බැටන් ප්‍රහාර, රබර් උණ්ඩ ප්‍රහාරයි.    ඊටත් එහායින් සිදු කළ හැකි ප්‍රහාරය වන්නේ උපරිම වශයෙන් දණහිසෙන් පහළට වෙඩි තැබීම පමණයි.“

“ඊට පසුව වැදගත්ම කාරණය තමයි මේ පිරිස විසිර යනවානම්  එවැනි පුද්ගලයින් කිසිම ආකාරයක පීඩනයක් කරන්න බැහැ. පොලිසියට දැන් වගකීමක් තියනවා මේ කියන පියවර හරියට අරගෙන තියනවාද කියා බලන්න. වහාම ස්වාධීන පරික්ෂණයක් කරලා  ඒ අනුව ලංකාවේ තියෙන දණ්ඩ නීති සංග්‍රහය යටතේ ක්‍රියා කළ හැකිව තිබෙනවා.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේ සිදුවීම් මාලාව මේ වන විට ජිනීවාවලට ගිහිල්ලා ඉවරයි.  සංස්කරණය නොකල දර්ශන ගිහිල්ලා තියනවා. ඒ අය අහනවා මේ මොකද වෙන්නේ කියලා.

අයිඑම්එෆ් එකත් එක්ක සාකච්ඡා යනවා. මේ වෙලාවේ   ජනතාවත් තමන්ගේ භාෂණය සාමකාමීව ප්‍රදර්ශනය කළ යුතුයි‍. පොලිසියත් තමන්ගේ සීමා තුළ සිටගෙන කටයුතු කළ යුතුයි“

“ඊයේ දින සිදු වූ රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් සිදු වූ වෙඩි තැබීම කාගේ නියෝග මත සිදු වූවක් ද, එය නීත්‍යානුකූල ද යන්න විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතුයි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්‍ථාවේ 15 වැනි ව්‍යවස්‍ථාව යටතේ භාෂණයේ නිදහස සහ අරගල කිරීමේ නිදහස සම්බන්ධයෙන් සඳහන් කර ඇති නීතින් කිසිදු අයෙකුට උල්ලංඝනය කරමින්, කටයුතු කළ නොහැකි බව ද ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා කීවේය.

එබැවින් අරගල කිරීමේ දී සහ භාෂණයේ දී වුව ද අනිවාර්යයෙන්ම සාමකාමීව කටයුතු කළ යුතු අතර, කිසිදු අවස්ථාවක ප්‍රචණ්ඩකාරීව හැසිරීම් නොකළ යුතු බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රඹුක්කන සිදුවූයේ කුමක් ද?…

Next Post

ඉන්ධන අර්බුදය ඇවිලී යයි… රට වටා උද්ඝෝෂණ…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.