අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේ බොලිවියා ගම්මානය අසලින් ගලා බසින ඇළකට අද (27) පෙරවරුවේ මොටර් රථයක් වැටිමෙන් එහි ගමන් කළ තිදෙනෙකු මරණයට පත්ව ඇතැයි .
අනතුරටපත් මෝටර් රථය ඉදිරියෙන් පැමිණි යතුරු පැදියකට ඉඩදීමට උත්සහකිරීමේදී අසල තිබූ ඇළට පෙරලී ඇති බවට වාර්තාවේ.
රථය ඇළට පෙරළිමත් සමග රථයේ ගමන් ගත් තිදෙනා මුදා ගැනීමට ප්‍රදේශ වාසීන් කටයුතු කළද රෝහල්ගත කිරීමෙන් පසූ ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තාවේ.
මෙසේ මියගොස් ඇත්තේ සයින්දමර්දු ගම්මානයේම පදිංචිකරුවන් තිදෙනෙකි.







