අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේක බහු වාර්ගික රටක්… දෙන්න පුලුවන් දෙයක් ඉල්ලන්න…

ආනන්ද සංගරි දෙමළ දේශපාලකයන්ට කියයි...

by editor
දෙසැම්බර් 12, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

උතුරු නැගෙනහිර දෙමළ ප්‍රශ්නයට හා ජනවාර්ගික ප්‍රශ්නයට නියම විසඳුමක් ලබා ගැනීමට වත්මන් දෙමළ නායකයින්ට කිසිසේත් හැකියාවක් නොමැති බව  ද්‍රවිඩ එකසත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී හිටපු මන්ත්‍රීවරයා ඊයේ (11)    කිළිනොච්චියේදී පැවසීය.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ 1948 වසරේ සිට දෙමළ දේශපාලන නායකයින් මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීමට උත්සහ කළ නමුත් ඒ නායකයින්ගේ යෝජනා හා ඉල්ලීම් ඉතාම බරපතල වූ බැවින් කිසිදු රජයක් ඒ දෙස නොබැලූ බවය.

බුහුවාර්ගිකයින් ජීවත් වන රටවල මෙවැනි අර්බුද විසඳා ගැනීම සඳහා තනි හෝ වෙනම පාලන ක්‍රමයක් කිසිසේත්ම සුදුසු නොවන බවත් කිසිදු පාලකයෙකුට එවැනි විසඳුමක් ලබා දීමට හෝ ඊට කැමති වීමට නොහැකි බවත් කී ආනන්ද සංගරී දෙමළ ජාතික සන්ධානය විසින් ඒකීය රාජ්‍යයක් තුළ බලය විමධ්‍යගත කෙරෙන අන්දමට ඉදිරිපත් කරණ විසඳුම (සමස්ටිය) ඉවත ලා රජයකට ලබාදිය හැකි විසඳුමක් ඉල්ලා සිටිය යුතු බව ද සඳහන් කළේය.

දෙමළ ජාතික සන්ධානයේ පරිණත දේශපාලන නායකයින් කීප දෙනෙකු ඉතිරිව සිටින මෙවැනි අවස්ථාවක රජයෙන් ලබා දෙන යමක් පිළිගෙන කටයුතු නොකරන්නේ නම් ලාබාල දෙමළ දේශපාලනඥයින්ට අනාගතයේදී ලබා ගත හැකි කිසිවක් නොලැබෙන බව ප්‍රකාශ කළ ආනන්ද සංගරී හිටපු මන්ත්‍රීවරයා මේ තත්ත්වය නිසා ඉදිරියේදී බිහිවන දෙමළ පුරවැසියන්ට පවා විසඳාගත නොහැකිව මේ ප්‍රශ්නය ඉතිරි වන බවද ප්‍රකාශ කළේය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ සිට වව්නියාවට පැමිණ සැඟවී සිටි මවට හා දියණියට කොවිඩ්…

Next Post

ඉන්දියාවේ පැතිරෙන අභිරහස් ලෙඩේට හේතුව පළිබෝධ නාශකදැයි සැකයක්

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.