බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ හදන්නේ තියන ක්‍රමවේදය බිඳ දමන්න… අත් අඩංගුවට පත්වන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් අපි පෙනී ඉන්නවා… පොහොට්ටුවේ මහ ලේකම්ගෙන් පොරොන්දුවක්!

by editor
ජූනි 11, 2025
in පුවත්
Sagara-Kariyawasam

සාගර කාරියවසම්

Share on FacebookShare on Twitter

අත් අඩංගුවට පත් වන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටින බව පොදු ජන පෙරමුණ පවසයි. අද (11) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ප්‍රකාශ කළේ රාජ්‍ය සේවකයින් අවමානයකට පීඩාවට ලක් කරමින් සිදුකරන මේ අත් අඩංගුවට ගැනීම් නිසා පවතින ක්‍රමවේදය බිඳවැටෙන බවත් එය සිදුකිරීමට ඉඩ ලබා දිය නොහැකි බවත්ය.

” රජයේ ජ්‍යෙෂ්ඨ සේවකයින් අවමානයට හෑල්ලුවට ලක් කරමින් ඔවුන්ව සිරගත කරමින් මේ ආකාරයට කටයුතු කිරීම තුළ අප දකිනවා මේ තියන ක්‍රමවේදය බිඳ දැමීමකට උත්සාහ දැරීමක්. ඒ කියන්නේ ආයතන ප්‍රධානියෙක්, පොලිස්පති වරයෙක්, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයෙක් වැනි පුද්ගලයෙක් අත් අඩංගුවට පත් කරනවා නම් ඒ සම්බන්ධයෙන් රජය විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන. මොකද එවැනි කාරනාවක් මත මුලු පද්ධතියම බිඳවැටීමකට ලක් වෙනවා. විශ්වාසනීයත්වය බිඳවැටීමකට ලක් වෙනවා.”

“මේ රටේ අසාධාරණයට ලක්වන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍ය සියලු කටයුතු අපි මේ වනවිට සම්පාදනය කරමින් ඉන්නවා.” පොහොට්ටු මහලේකම්වරයා සහතික වුනේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති පොදු සමාව යටතේ තමන්ගේ අභිමතය පරිදි සිරකරුවන් නිදහස් කරන්න බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කූඨ ලේඛණ හදලා… අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයේ දී හෙළි කරයි….

Next Post

සාක්ෂිකරුවන්ට බලපෑම් කරලා… එක්නැලිගොඩ නඩුවේ චූදිත හිටපු බ්‍රිගේඩියර් ෂම්මි කුමාරරත්න අත් අඩංගුවට…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

Comments 1

  1. udaya says:
    1 වසරක් ago

    me aya hadpu hora kemata purudu karpi ayata kelawenawata harima amaruwen inne thawath parampara ganakata hariyanna horakamat aanubala denta epa mahatthayo baila gahana umbala wajbenta api hig akanta horunta shot eka dennama ona

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.