අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ  රටේ මිනිස්සු වසරේ මුල් මාස 10 තුළ රුපියල් කෝටි විසි දාහක රන් බඩු උකස් කරති!

by editor
දෙසැම්බර් 11, 2022
in පුවත්
powning
Share on FacebookShare on Twitter

පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ විකල්ප නොමැති මෙරට ජනතාව මේ වසර තුළ ප්‍රධාන පෙළේ බැංකු සහ මූල්‍ය ආයකනවලට පමණක් රුපියල් කෝටි 20,000ක් වටිනා සිය රන් භාණ්ඩ උගසට තබා මුදල් ලබා ගෙන ඇතැයි සමීක්ෂණයකින් හෙළිවෙයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ ප්‍රමුඛ පර්යේෂක කණ්ඩායමක් විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් මේ තත්ත්වය අනාවරණය වී ඇති අතර රන් භාණ්ඩ උකස් කිරීමට වැඩියෙන්ම පෙලඹී ඇත්තේ මධ්‍යම පාන්තික පිරිස් බවද හෙළිව තිබේ.

ඔවුන් අනාවරණය කරගෙන ඇති පරිදි වසරේ මුල් මාස 10 තුළ බලපත්‍රලාභී වානිජ බැංකු 13ක සහ උකස් ආයතන 10ක පමණක් රුපියල් බිලියන 193ක එනම් කෝටි 19300ක රන් භාන්ඩ උගසට තබා ඇති අතර මෙසේ ලබා ගත් මුදල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහ කෘෂිකාර්මික කටයුතුවලට වැඩිපුර යොදා ඇති බවද හෙළිකරගෙන ඇත.

මහාචාර්ය අතුකෝරාළ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තවදුරටත් පවසා අත්තේ ජනතාව දැන් දැන් මෙම ආයතන පමණක් නොව ඊට වඩා වැඩි මුදලක්  දෙන බව කියන වෙනත් පෞද්ගලික ආයතන වෙත ගොස් රන් භාණ්ඩ උකස් කිරීමට පෙලඹි ඇති බවයි.

 

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අහිංසක ජීවිත දෙකක් අහිමි කළ යුද හමුදා කර්නල් ගේ මදාවි රියදුරුකම!

Next Post

යුරෝපා පාර්ලිමේන්තු අල්ලේ නැටවූ කටාර් සල්ලි!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.