අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ මොන රටක් ද?… බෙහෙත් වේලක් සපයා ගන්න දේපල විකිණීමට සිදුවූ පිළිකා රෝගීහු හඬා වැටෙති….

by editor
ජනවාරි 11, 2023
in පුවත්
cansar
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ-

පිලිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ මිලදි ගැනීමට ඔවුන්ගේ කණ කර, ඉඩකඩම් උගසට තැබීමට සිදුව ඇති බව අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් බොහෝදෙනෙකු ඇඬු කඳුලින් සදහන් කරන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම රෝගීන්ට අවශ්‍ය ඖෂධ රෝහල තුළ නොමැති වීම හේතුවෙන් ඒවා පිටතින් මිලදී ගැනීමට විශාල මුදලක් රෝගීන්ට වැය කිරිමට සිදුවීම හේතුවෙන් මෙම අවාසනාවන්ත තත්ත්වය මතුව ඇතැයි සදහන්වේ.

තම පවුලේ ජීවිකාව පවත්වාගෙන යාමට තිබූ එකම කුඹුරු කැබැල්ල උගසට තැබීම හේතුවෙන් දරුපවුලම අදවන විට බඩගින්නේ සිටිමට සිදුව ඇති බව එක් පිළිකා රෝගියෙකු තමා සමග පැවසු බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

කණකර උගස්කරමින් පිළිකා රෝගයට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට සිදුවීම හේතුවෙන් විශ්වවිද්‍යාලයට ඇතුලුවීමට සුදුසුකම්ලැබූ තම වැඩිමහල් දියණියට එම ගමනට තිත තැබීමට සිදුවූ බව දරුණු පිළිකා රෝගයකින් පෙළෙන මවක් හැඬුක ඳුලින් පවසා ඇත.

පිළිකා රෝහල මාස කීපයක සිට පවත්වාගෙන යනු ලබන්නේ පරිත්‍යාගශීලීන් ලබාදෙන ඖෂධ පරිත්‍යාගයන්ගෙන් බැවින් එම පරිත්‍යාගයන් ලැබෙන තෙක් බලා සිටීමට සිදුව ඇතැයිද පරිත්‍යාගයන් ලැබෙන්නේද ඉතා සීමිත බැවින් ඒවා ලැබුණු විගස බෙදාදීමට සිදුවන්නේ රෝගීන් කීපදෙනෙකුට පමණක් යැයිද එම ප්‍රකාශකයා පැවසුවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

වෙනදාට ලක්ෂයකින් කල පරිත්‍යාගයකදී රෝගීන් කීපදෙනෙකුට ප්‍රතිකාර කළ හැකි නමුත් අද වන විට එම මුදලින් කරන ලද පරිත්‍යාගයන්ගෙන් ප්‍රතිකාර කළ හැකිවන්නේ එක් රෝගියෙකුට හෝ දෙදෙනෙකුට පමණක් යැයිද එම ප්‍රකාශකයා පැවසුවේය.
ඇතැම් පිළිකා රෝගීන්ව සුව කළ හැකි බව වෛද්‍යවරයා පැවසුව පසුව ඔවුන්ගේ සියලුම සේසත විකුණා රෝගියාට ප්‍රතිකාර කලද අවසානයේ රෝගියා පිළිකාවෙන් මිය යන තත්ත්වයන් බොහෝමයක් වාර්තාවන බව ද පැවසේ.

අවසානයේ රෝගියාද ජීවිතයෙන් සමුගැනීම තුළ ජීවත්වන්නන්ට සිදුවන්නේ පාරට වැටීමට බව එම ප්‍රකාශකයා සිය අද්දැකීමෙන් කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නැප්තා ලීටර මිලියන ගණනක් තබාගෙනත් කැලණිතිස්ස “තෙල් නැතිව“ හෙට රෑ වහයි ?

Next Post

සෑම සතියකම සිකුරාදා බිත්තරයක නිශ්පාදන පිරිවැය ගණනය කරනවා… දැන් බිත්තරයක් 50ට අඩුවෙන් පාරිභෝගිකයාට දිය හැකියි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.