බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ මොන ගැසට් එකක් ද?. කැකුළු කිලෝ එකක් හදන්න දැන් රුපියල් 260ක් යනවා… මෝල් හිමියෝ කියති!

මේ ගැසට් එකත් කොලයක් විතරයි... හාල් ටිකටත් පෝලිම් හැදෙන දවස ලඟයි... .

by editor
ජූනි 11, 2022
in පුවත්
Rice-Mills
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

අද වෙළෙඳපලේ වී මිල හා සසඳනවිට කැකුළු සහල් කිලෝවක නිශ්පාදන වියදම පමණක් රුපියල් 260ක් පමණ වන බවත් සිදුව ඇත්තේ තවත් මහා අර්බුදයක් නිර්මාණය කිරීම බවත්  සමස්ථ ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල්    මෝල් හිමියන්ගේ සංගමයේ   සභාපති කේ. පී රන්ජිත් ලංකාසරට පැවසුවේය.

මේ මහපොළොවේ යථාර්ථය කුමක් දැයි නොදන ගැසට් ගැසීම සහ රිවස් කිරීම කරන මේ ආණ්ඩුව සතුව වී තිබේ නම් කොටාගෙන ඔය මිලට ලබා දෙන ලෙසත් මේ වනවිට වෙළෙඳපලේ යථාර්ථය නම්  රජය නිකුත් කර ඇති ගැසට් නිවේදනවලට යටත්ව සහල් මිල කළ නොහැකි බවත්ය.

“ මොනව ද මේ මිනිස්සු මේ කරන්නෙ. අද  මෝලට වී මිටියක් එනකොට රුපියල් දහ දහස් එකසීයයි. වී කිලෝ එකක් මෝලට එනකොට රුපියල් 170 – 175යි. කැකළු හාල්  හාල් කිලෝ එකක් හදාගන්න  රුපියල් 260 ක් වියදම් වෙනවා.  සම්බා නාඩු කිලෝ එකක් හදාගන්න 295ක් යනවා. “

“හාල් කිලෝ එකක් 220ට දෙන්න අපි ලඟනම් වී නෑ. ආණ්ඩුවට කොටලා දෙන්න  කියන්න. අපි වැඩ නෑ.  මෝල් ටික වැහිලා තියෙන්නෙ.  මම දන්නෙ නෑ  කුඩා මෝල් කීයක් ඇරල ද කියලා.

මේ පොළොවෙ ඇත්ත මොක්ක ද කියලා අපි  ගිය සතියට කලින් සතියෙ හම්බවෙලා කියන්න ඕන අයට කිව්වා. ඉන්ධන මිළ, ප්‍රවාහන වියදම්, අමතරකොටස් එක්ක වැයවෙන පිරිවැය ගැන කිව්වා. පුලුවන් හැම විදිහටම පැහැදිලි කලා   පාලන මිල දායි.  ඒ මිලට විකුනන්න බෑ…  පෝලිම් හැදෙයි හාල්වලට.  ඕන වැඩි මිලට විකිණුවා කියලා  අහිංසක මිනිස්සු අහුවෙයි. අපි ආයෙ කියන්න යන්නෙත් නෑ, මේ ටිකේ කළේ  වී ලෝඩ් එකක් ගෙන්නලා කොටලා මුදල් වෙච්චි ගාන බලල විකුණුව එක . ගිය සතිය වී මිටිය රුපියල් 9500යි… හාල්වෙනකොට කිලෝ එක 270යි.  අද රුපියල් දහ දහස්  එකසීයයි.  මට තේරෙන්නෙ නෑ.. මේ වී හාල් කරලා මුදල් වෙන ගානට කවුරු හරි ගත්තොත් විකුණනවා.  නැතිනම් නිකම් ඉන්නවා. “

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ඔහු කීවේය. රජය නිකුත් කළ ගැසට් නිවේදනය පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශීය සුදු කැකුළු උපරිම සිල්ලර මිල රුපියල් 210 යි…

Next Post

ලෝ ප්‍රකට තරුණ ගී තරුව ජස්ටින් බීබර් ගේ මුහුණේ පැත්තක් අඩපණ වෙයි !

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.