සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ මොන කුණුහරපයක් ද?.  වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධියෙන් පසු  අනුරාධපුර රෝහලෙන් මාරු කරන්නට හදන  වැඩ බලන අධ්‍යක්ෂ දුලාන් සමරවීර රැකගන්න GMOA සෞඛ්‍ය ලේකම් හමුවෙයි….

by editor
මාර්තු 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • වෛද්‍යවරියකට අපරාධයක් සිදුකළ හැකි ආකාරයට රෝහල තුළ අනාරක්ෂිත තත්ත්වය ඇතිකළේ රෝහල් අධ්‍යක්ෂ… ඔහු දේශපාලන හෙංචයියෙක්… සිද්ධියට අදාලව දුලාන් සමරවීරට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නකොට ඔහු රැකගන්න ඉදිරිපත් වෙන GMOA රට පුරා වෛද්‍ය වර්ජනයක් කැඳවූයේ ඇයි?… අනුරාධපුර රෝහල් ප්‍රකාශකයෝ විමසති…

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (20) රාත්‍රියේදී සෞඛ්‍ය ලේකම් මුණ ගැසී අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය දුලාන් සමරවීර නියෝජ්‍ය අධ්‍යක්ෂ දූරයේම තබන්නැයි  ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.

කෙසේ නමුත් අදාල ස්ථාන මාරුව පිලිබඳ ලියවිල්ල සකස් කර ඇති බැවින් සංගමයේ ඉල්ලිීම හමුවේ ලේකම්වරයා අසරණ වී ඇති බවද පැවසේ.

පොළොන්නරුව රෝහලේ අධ්‍යක්ෂවරයා සතියට දින තුනක් අනුරාධපුර රෝහලේ වැඩ බැලීමට පැමිණෙන බැවින් ඉතිරි දින දෙක තුළ රෝහලේ වැඩ බැලීම සඳහා වෛද්‍ය දුලාන් සමරවීරව නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරේ තබන්නැයි සංගමයේ නියෝජිතයින් මෙම ඉල්ලීම කර ඇත.

කෙසේ නමුත් මේ අතර සෞඛ්‍ය ඇමතිවරයා වෛද්‍ය දුලාන් සමරවීර වෙනත් ස්ථානයකට අනුයුක්ත කරන මෙන් දැනුම් දී ඇති අතරම වහාම අද (21) දිනයේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ විමර්ෂණ කණ්ඩායම් වෛද්‍ය දුලාන් සම්බන්ධයෙන් විශේෂ විමර්ෂණයක් කිරිමට අනුරාධපුර රෝහල වෙත යාමට නියමිත බවද වාර්තාවේ.

අනුරාධපුර රෝහලෙ වෛද්‍යවරුන් හැර අනෙකුත් සියලුම කාර්යය මණ්ඩල වෛද්‍ය දුලාන් සමරවීර ඉවත් විය යුතු යැයි නිගමනයක සිටින මොහොතක වෛද්‍යවරුන් පමණක් ඔහුව එම රෝහලේම රඳවා තබා ගැනීමට කටයුතු කිරිම බලවත් ගැටලුවක් යැයිද රෝහල් ප්‍රකාශකයෙක් ලංකාසර කළ විමසීමක දී පැවසුවේය.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ඔහුව රෝහල තුළ රඳවා ගනිමින් විමර්ශන කටයුතු කිරිම කුමණ ආකාරයේ විහිලුවක් දැයි විමසන රෝහල් ආරංචි මාර්ග රෝහල තුළ අනාරක්ෂිත තත්ත්වයක් ඇතිවීමට හැර,  ඒ හේතුවෙන් අශික්ෂිත අපරාධයක් සිදුවූ පසු,  රජයට බලපෑම් කරමින් රටේම වෛද්‍යවරුන් වර්ජනයක් සඳහා කැඳවූ  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම ප්‍රශ්නයේ මූලික වග උත්තකරුවා රැක ගැනීමට දරන උත්සාහය විලිලජ්ජා නැති එකක් බව පෙන්වා දුන්නේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශබන්දු පසුපස දේශපාලකයෙක් ඉන්නවා නම් විමර්ශන කරලා  ඔහුත්  අධිකරණයට ගෙනෙනවා..අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්…

Next Post

ගුවන් හමුදා ඉතිහාසයේ මුල් වරට Hongdu K-8 වර්ගයේ පුහුණු ගුවන් යානයක් කඩා වැටේ… නියමුවන් දෙදෙනා ආරක්ෂිතව යානයෙන් ඉවතට… යානය විනාශයි!

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.