සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ ඝාතකයා මතක ද? කටුනායකදී පොලිසියෙන් පැන්න පාතාලයා හරක් කටාගේ ගෝල “බූරු මූනා”!

by editor
පෙබරවාරි 25, 2023
in පුවත්
buru-muna
Share on FacebookShare on Twitter

විදේශ ගත වීමට උත්සාහ කරද්දී ඊයේ (24) රාත්‍රී කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගැනුණු පාතාල සාමාජිකයා පසුගිය දෙසැම්බර් මස 18 වැනිදා හංවැල්ල හරස්පාර මුස්ලිම් පල්ලිය අසල ආපන ශාලාවකදී  පුද්ගලයකු ඝාතනය කිරීම ඇතුළු ඝාතන රැසකට සම්බන්ධ අපරාධකරුවකු බව පොලිසිය පවසයි.

මෙම ඝාතනයේ  ප්‍රධාන ඝාතකයා ලෙස  හඳුන්වා  දී පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙක් ඝාතනය වූ අතර ඔහු  පසුව පොලිසියම පැවසුවේ එම ඝාතනයට ලක් වූ පුද්ගලයා යතුරුපැදි කරු බවත් ඝාතකයා සැඟවී සිටින බවත්ය.

පොද්දල බෝපේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු බූරු මූනා ලෙසින් හඳුන්වන ඔහු ප්‍රබල මත් ජාවාරම්කරුවකු වන හරක් කටා ගේ සමීපතමයකි.

ඔහු පොලිසියේ සහයෙන් ඊයේ (25) රාත්‍රියේදීම අත්අඩංගුවෙන් මිදී පළා යාම සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ වී තිබේ.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක වන බව සැලවීමෙන් පසු ඔහු ගේ ප්‍රධානියා ලෙස සැලකෙන හරක් කටා ඔහු දැනට පදිංචි ව සිටින ඩුබායි රාජ්‍යය වෙත මොහු ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති අතර ඒ වනවිටත් බස්නාහිර දකුණු දිසා අපරාධ කොට්ඨාසය ඔහුට එරෙහිව විදේශ ගමන් තහනමක් පනවා ඇත.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ඒ අනුව ඊයේ විදේශ ගත වීමට උත්සාහ කරද්දී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන්  තොටුපළ පොලිසියට භාර දී ඇත. මේ භාර දීමෙන් පසු යම් නාට්‍යමය ජවනිකාවක් සිදුවී තිබේ.

ඔහු සිය මිනීමැරම් සහ අපරාධ ඉතිහාසය පොලිසියට පවසා ඇති බව වාර්තා වේ. මේ අතර ඔහුව බේරා ගැනීමට ශ්‍රමණ වෙස් ගස් දෙදෙනෙක් පැමිණ ඇතැයි කියැවේ.  මේ ශ්‍රමණ වේශ ධාරීන් පැමිණි පසු සිර කුටියේ සිටි බූරු මුණා පොලිසිය විසින් එළියට අරගෙන ඇති බවත් ඉන් පසුව ඔහු රාත්‍රී 10ට පමණ පලා ගොස් ඇති බවත් පොලිිසිය කියා තිබිණි. කෙසේ වෙතත් මේ පලා යෑම පොලිස් නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් සිදුවූ බවට සැකයක් ඇති වී තිබේ.

මෙම පැන යාමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ ස්ථානාධිපතිවරයා , සැරයන්වරයකු සහ තවත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ද අත්ඩඅඩංගුවට ගෙන ඇති අතර පොලිය මේ වනවිට පුලුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

බූරු මූණා කළ ඝාතනය…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්…

Next Post

කටුනායක පොලිස් අත්අඩංගුවෙන් බූරු මූණා පලා යෑම – සැරයන්වරයා රිමාන්ඩ්… OIC ට සහ කොස්තාපල් 02ට ඇප

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.