අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මේ ආණ්ඩුව කවදාවත් සිගරට් අරක්කුවලට බදු ගැහුවේ නෑ”

සජබ මන්ත්‍රී රාජිත සේනාරත්න කියයි

by Lanka Sara Editor
නොවැම්බර් 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වත්මන් ආණ්ඩුව පත්වීමෙන් පසුව කිසිදිනෙක දුම්වැටි හෝ මත්පැන් සඳහා බදු පැනවූයේ නැතැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි

අද පාර්ලිමේන්තුවේදී පැවති අයවැය විවාදයට එක්වෙමින් ඔහු කියාසිටියේ දැන් රුපියල් 5කින් වැඩි කර ඇති නමුත් කළ යුත්තේ ප්‍රතිශතයකින් බදු වැඩිකිරීම බවයි.

වත්මන් ආණ්ඩුව ජනතාවට බදු ගසා කොම්පැනිකාරයින්ට සහන සලසන බවට ද මන්ත්‍රීවරයා චෝදනා කළේය.

“මම ස්තූතිවන්ත වෙනවා සිගරට්වලට. මෙච්චර කල් හැම එකටම බදු ගැහුවා. හැම අත්‍යවශ්‍ය ආහාර බොහෝ ඒවට බදු ගැහුවා’ නමුත් මේ ආණ්ඩුව ආපු දා ඉඳලා කවදාකවත් සිගරට්වලට බදු ගැහුවේ නෑ. අරක්කුවලට බදු ගැහුවේ නෑ. අද මුල් වරට රුපියල් පහකින් වැඩි වෙලා . ඇත්තටම ආණ්ඩුවක් රුපියල්වලින් නෙවෙයි කරන්න ඕන බද්ධ ගහන්න ඕන සියයට ප්‍රතිශතයක් වශයෙන්. මම ඒ කාලෙ බදු ගැහුවෙ ආණ්ඩුවට යෝජනා කරලා සීයට අනූවක් දුම්කොළ නිෂ්පාදනවලට බදු ගැහුවා. එතකොට කොම්පැණිය කිව්වා 1%යි ඒගොල්ලන්ගෙ ලාභය කියලා. අපි පෙන්නලා දුන්නා නැහැ කියලා. දැන් මේකෙන් වෙන්නේ මොකද මේකේ ලාභය ආණ්ඩුවට 7%ක් ලාභ වෙනකොට ඒ සමාගමට 10% ක ලාභයක් ඇතිවෙනවා. මෙන්න මෙහෙමයි බදු ගහලා තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි. මම ඒ කාලෙ පැණිබීමවලට, දියවැඩියාව අහෝසි කරන්න පැණි බීමවලට බදු ගැහුවා ගිය ආණ්ඩුවෙන්. ඒක හැම සමාගම්වල බිමවලට හැම ග්‍රෑම් එකටම ශත 50 ගානේ ගැහුවා. මේ ආණ්ඩුව මොකද කළේ ඒක ශත 30කට අඩු කරා. මොකද මිනිස්සුන්ට දියවැඩියාව හදන්න. හදන සමාගම්වලට වාසි සලසන්නයි. ඒ විතරක් නෙවෙයි ඒගොල්ලන්ට දුන්නා පළවෙනි ග්‍රෑම් 6 ට හයට සත පහක්වත් ගෙවන්න නෑ. මේ සහන කාටද දෙන්නේ? මේ සහන ජනතාවට ද ? කොම්පැනි කාරයින්ට අපි බදු ගැහුවෙ.” යැයි ද රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා කීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි…

Next Post

මහින්දානන්ද ඇමතිට අනුකම්පා කළ යුතුයි…  රොබින්හුඩ් ටාසන් වැඩ කරන්න නම් එන්න එපා!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.