අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ අසරණ ගැහැනිය සෞදි ආරාබියේ නිවසක මරණය අභියස… මරා දමන තුරු බලා හිඳිමු ද?!

by editor
ජූනි 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

සෞදියේ ගෘහ සේවයට ගොස් කාමරයක සිර කරගෙන සිටින, දෙදරු මවක වන 33 වියති දිස්නා ශිරෝමි ඇයගේ මරණීය අවසානය ලඟා වෙමින් ඇති බව සිය සමීපතමයින්ට දැනුම් දී ඇත.

පොළොන්නරුව දිඹුලාගල අංක 38 මහඋල්පත කාශ්‍යපපුර ගම්මානයේ සිට මීට වසරකට පෙර සෞදි අරාබියේ සකා නගරයේ නිවස කෑමක් බීමක් තබා දිය පොදක් රහිතව කිසිම වැටුපක්   නොලැබ  සිර වී සිටින ඇය මරණ තර්ජන සහිතව ගෙවන දවස් ගැන ලංකාවට දන්වා තිබේ.

ස්ථීර නිවසක් සහ දරුවන්ට අධ්‍යාපන කටයුතු කරගැනීමට මුදල් උපයා ගැනීමේ අරමුණින් දරු දෙදෙනා සිය මව්පියන් ලඟ තබා  2022 ඔක්තෝබර් 28 වෙනිදා කුරුණෑගල ප්‍රදේශයේ ඒජන්සියක් හරහා ඇය  සෞදි අරාබියේ ගෘස සේවයට ගොස් තිබේ.

ඇය ලංකාවට දන්වා ඇති ඇයගේ පණිවිඩය මෙසේය.

මාව දැන් දවස් තුන හතරක් තිස්සේ කාමරයකට දාලා වහලා කන්ඩ බොන්ඩ දෙන්නැතුව ගහනවා… මේ ගෙදර හය දෙනෙක්ගෙ වැඩ මට කරන්න වෙලා. ඒ වැඩ කරන්න අමාරු නිසා තමයි මගේ කම්බුලට ගහලා මාව කාමරයක හිර කරලා දාලා කන්න බොන්නවත්  දෙන්නේ නැත්තේ.  මට ඇල්වතුරත් දෙන්නෑ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මට මේ ගෙදර අය පඩි දුන්නෙත් නෑ. මම පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. පොලිසියත් කිව්වේ වැඩිය කියවන්න එපා ගහලා හිරේ දානවා කියලා. මේ ගෙදර පිරිමි ළමයෙක් ඉන්නවා. ඒ ළමයා මාත් එක්ක හැමදාම රණ්ඩු වෙනවා. පොලිසියට පැමිණිලි කළත් වැඩක් නෑ.

මේ ගෙදර එක්කෙනෙක්   පොලිසියේ වැඩ කරන්නේ. ඒ පොලිසියේ කෙනා තමයි කිව්වේ ආයෙත් ගෙදරට ගිහිල්ලා වැඩ කරන්න කියලා. ලංකාවට පෙට්ටියකින් යන්න ආසද කියලා  මගෙන් ඇහුවා.

මට මේ ගෙදර අය පඩි දෙන්නේ නැහැ,. ඊට පස්සේ ඒජන්සියේ පැමිණිල්ලක් දාලා තමයි මාසිකව පඩියක් ගත්තේ. දැනට මම සෞදි අරාබියේ සකා නගරයේ ගෙදරක කන්න, බොන්න, නැතුව හිර කරගෙන ඉන්නවා, මේ ගැන මට කියන්න කවුරුවත් නෑ,.

පිරිමි හතරකුයි, ගෑනු දෙන්නෙකුගේයි, සේරම වැඩ කරන්න වෙලා තියෙන්නෙ මට. ඒවා කරන්න අමාරු හින්දා තමයි මට මේ ගෙදර අය දස වධ දෙන්නේ. මගේ කම්මුලටයි ජංගම දුරකථනයටයි එක සැරයක් පොල්ලකින් ගැහුවා. දැන් මගේ කම්මුල පැත්තක් ඉදිමෙලා බේත් නැහැ.

දවස් හතරක් තිස්සේ මේ වගේ මට කන්ඩ බොන්ඩ වතුරවත් නැතුව ඉන්නවා. මාව ඒජන්සේටවත් ගිහින් දාන්න කිව්වට පස්සේ කට්ටිය ගෙදර ගේට්ටුවයි සේරම වහගෙන කාමරේට දාලා මට නිතර නිතර ගහනවා හිරිහැර කරනවා,.’

මේ වෙන්න නියමිත මරණය සම්බන්ධව අපි මේ ආකාරයෙන් විදේශ කටයුතු ඇමතිවරයා ප්‍රමුඛ බලධාරීන් දැනුම්වත් කරමු. ජීවිත වලට මීට වඩා වැඩි වටිනාකමක් ලැබිය යුතු බව හතර අතේ චන්ද කැම්පේන් ගොස් පට්ට රටක් හදන්න යන කම්කරු ඇමති මනුෂ නානායක්කාර වෙත දන්වමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොහොට්ටුවේ වියාලේන්ද්‍රන්ට ජනපතිගෙන් අලුත් රාජ්‍ය ඇමතිකමක්!

Next Post

අශිෂ්ඨ අධිකරණ ඇමතිවරයාගේ ක්‍රියා පිළිවෙත මහා ව්‍යයසනයකින් අවසන් විය හැකියි!   … ශ්‍රී ලංකා අධිකරණසේවා සංගමය අනතුරු අඟවයි!   

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.