බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෙහෙම ගියොත් මඟුල් මඩුවේ වෙඩින් ගනිවි! කාටවත් හොරෙන් දළදා මාළිගාවෙ ෆ්‍රී ෂූට් කරන්න බෑ… හිටපු දියවඩන නිලමේ කියයි…

by editor
සැප්තැම්බර් 8, 2024
in පුවත්
හිටපු දියවඩන නිලමේ නිරංජන විජේරත්න

හිටපු දියවඩන නිලමේ නිරංජන විජේරත්න

Share on FacebookShare on Twitter
  • කිසිම දියවඩන නිලමේ කෙනෙකුගේ ඉතිහාසයේ  දළදා වහන්සේ මේ තරම් හෑල්ලුවට ලක් වෙලා නෑ… මේක හුදකලා සිද්ධියක් නෙමෙයි.

දළදා මාලිගාව යනු දළදා වහන්සෙ වැඩ සිටින උතුම් පුණ්‍ය භූමිය බැවින් එහි ගෞරවයට හානි සිදුවන ආකාරයේ කිසිදු කාර්යයකට ඉඩ නොදිය යුතුයැයි හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න පවසයි.

දළදා මාලිගාව තුළ නව යුවළක් ෆ්‍රි ෂූට් හෙවත් ⁣පුර්ව මංගල ජායාරූප ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් හිටපු දියවඩන නිලමේවරයා පවසන්නෙ එවැනි කාර්යයන්ට ලෝක බෞද්ධයන්ගෙ මුදුන්මල්කඩ වු දළදා මාලිගාව භාවිතා කිරිම නුසුදුසු බවය.

තමන්ගේ නිල කාලය තුළ හා තම පියා දියවඩන නිලමේ ධුරය දරන කාලය තුළවත් , ඉතිහාසයේ සිටි කිසිදු දියවඩන නිලමේවරයකුවත් මෙලෙස දළදා වහන්සේට අබමල් රේණුවක තරමින්වත් අපහාස උපහාස වන ආකාරයේ සිදුවිම් කිසිවකට ඉඩ නොදුන් බවත් හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතා පවසයි.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

මෙම යුවළට හා කැමරා ශිල්පියාට හිතුමතේ මෙවන් ක්‍රියාවක් කළ නොහැකි බවත් ඒ සඳහා ඉඩ ප්‍රස්ථා ලබාදෙමින් පහසුකම් දුන්නේ කවුරුන්දැයි සොයා බැලිය යුතු බවත් හිටපු දියවඩන නිලමේවරයා පවසයි.

මහත් බැතියෙන් දළදා මැදුරට පැමිණෙන දරුවන් ජායාරූප ගැනිමට යාමේදි ඊට බාධාකරන සේවකයන් හා පොලිස් නිලධාරින්, මෙම මංගල ජායාරූප ගැනිම නොදුටු බවක් කියන්නේනම් එය කිසිසේත්ම පිළිගත නොහැක්කක් බවද හෙතෙම කියයි.

පැරණි සම්ප්‍රදායන් බිඳදමා ලේකම්වරු අධ්‍යක්ෂකවරුන් ඇතුළු සේවකයන් අතිවිශාල පිරිසක් පත්ව සිටින මේ යුගයේදි දළදා මාලිගාවෙි මෙවන් සිදුවීම් හුදකලාව සිදුවිය නොහැකි බවද හිටපු දියවඩන නි⁣ලමේ වරයා පවසයි.

දළදා වහන්සේට අගෞරවයක් සිදුවන මෙවන් ක්‍රියාවන් ඉදිරියටත් සිදුවිය හැකි බැවින් මෙයින්ම මෙය නතර කිරිමට මහනාහිමිවරුන්ගෙ මෙන්ම සෙසු බලධාරින්ගෙ අවධානය යොමුකළ යුතු බවත් හිටපු දියවඩන නිලමේවරයා පෙන්වා දෙයි.

මෙහෙම ගියහොත් ඉදිරියේදි ඓතිහාසික මඟුල් මඩුවේ මංගල උත්සව පවා ගැනිමට සුදානම් වේවියැයි බොහො බෞද්ධ නායකයන් තමන් සමඟ සංවේගයෙන් පැවසු බවද හිටපු දියවඩන නිලමේවරයා වැඩිදුරටත් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල්… මම නෙමෙයි… ඔයා දෙමළ ජනතාවගෙන් සමාව ගන්න… ඔයා තව බඩු ගන්නේ පරණ බඩු කඩෙන්… අනුර ජනපතිට කියයි…

Next Post

අනුරගේ කියපු දේ ජාතිවාදී ප්‍රකාශයක් ලෙස සලකන්න එපා… ඔහු එහෙම කෙනෙක් නෙමෙයි… සුමන්තිරන් ජනපතිගේ කතාවට උත්තර දෙයි!

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.