බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෙරට ජනගහනයෙන් 3%ක් තැලිසීමියා වාහකයින්…!

විවාහය පෙර තැලිසීමියා පොරොන්ද බලාගන්න - වෛද්‍යවරු කියයි

by Lanka Sara Editor
මැයි 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තැලිසීමියා රෝගය තිබූ අනෙකුත් රටවල් එම රෝගය සම්පූර්ණයෙන්ම පාලනය ක තිබියදී ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 3%ක් තැලසීමියා වාහකයින් බවට අනාවරණය වී ඇති බවත් දශමයකින්වත් තැලසීමියා රෝගීන් බිහිවීම වළක්වා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වී ඇති බවත් කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ඒකකයේ ළමා රෝග පිළිබඳ මහාචාර්ය වෛද්‍ය සචිත් මෙත්තානන්ද කියා සිටියේය.

තැලිසීමියා රෝගීන් බිහි වීම වළක්වා ගැනීමට කළ යුතු එකම දේ වන්නේ තැලසීමියා වාහක දෙදෙනෙකු අතර විවාහය නැවැත්වීම බවත් හැමකෙනෙකුම තමන්ගේ විවාහයට පෙර තැලසීමියා වාහකයෙක් ද නැද්ද කියන එක අනිවාර්යයෙන්ම සොයා ගත යුතු බවත් වෛද්‍යවරයා කීවේය. විවාහයට පෙර තැලසීමියා රෝගියෙක් ද යන්න හඳුනා ගැනීම නොමිලයේ පහසුවෙන් කළ හැකි පරීක්ෂණයකින් හඳුනා ගත හැකි බවත් වෛද්‍යවරයා තවදුරටත් කීවේය.

“ලෝකයේ තැලසීමියාව බහුල රටවල් අතරින් එකක් තමා ශ්‍රී ලංකාව. තැලසීමියාව බහුල අනෙක් රටවල් ගත්තොත් ග්‍රීසිය, ඉතාලිය, සයිප්‍රසය වගේ ඒ රටවලට පුළුවන්කම ලැබිලා තියෙනවා තැලසීමියා රෝගීන් බිහිවීම සම්පූර්ණයෙන්ම වළක්වා ගන්න. අපේ සෞඛ්‍ය සේවයට පහසුවෙන් ජනතාව අතරට යන්න පුළුවන්. එහෙම වෙලත් අපිට දශමයකින්වත් මේ තැලසීමියා රෝගීන් බිහිවීම වළක්වා ගන්න බැරිවෙලා.” යැයිද වෛද්‍යවරයා පැවසීය.

තැලසීමියා රෝගීන් දෙදෙනෙක් අතර විවාහයක දී 25%කට පමණ මහා තැලසීමියාව සහිත දරුවන් ඉපදිය හැකි බවත් 50%ක් තැලසීමියා වාහක දරුවන් බිහි විය හැකි බවත් 25%ක් නිරෝගී බවත් කුරුණෑගල ශික්ෂණ මහ රෝහලේ තැලසීමියා ඒකකයේ වෛද්‍ය මානෙල් රත්නායක කියා සිටියාය.

“මෙතැන තියෙන්නේ ඇත්තටම සම භාවිතාවයක්. මහා තැලසීමියා දරුවෙක් ඉන්න පවුල්වල සමහර වෙලාවට වැරදි මතයක් තියෙනවා ඊළඟ දරුවා හදාගත්තොත් ඉතුරු කොටස්වලින් දරුවෝ ඉඳිවි කියලා. එහෙම වෙන්නේ නෑ. තැලසීමියා වාහක සහ තැලසීමියා නැති විවාහයක් 50%ක් දරුවන් තැලසීමියා වාහක වෙන්න පුළුවන්. ඒ වගේම 50%ක් තැලසීමියා වාහක නෙමෙයි. එතකොට අපි දන්නවා කිසිම වේලාවක මෙැවනි විවාහවලදී මහා තැලසීමියා රෝගී දරුවන් බිහිවෙන්නේ නෑ. කේන්දර ගළපා ගන්නවා ට වඩා විද්‍යාත්මක පදනමක් ඇති තැලසීමියා පොරොන්දම බලමින් විවාහයට යොමුවෙන්න.” යැයිද වෛද්‍යවරිය මාධ්‍යට කියා සිටියාය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දින පහක් තුළ බලංගොඩ සමනලවත්තේ පුද්ගලයින් 02ක් අතුරුදහන්… 09 හැවිරිදි දරුවෙක් ගැන අවුරුදු 05ක් තිස්සේ ආරංචියක් නෑ….

Next Post

දින 03කට පෙර සමනලවත්තේ දී අතුරුදහන් වූ බව කී පුද්ගලයා ගම්වාසීන් විසින් පොලිසියට භාර දෙයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.