බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දින පහක් තුළ බලංගොඩ සමනලවත්තේ පුද්ගලයින් 02ක් අතුරුදහන්… 09 හැවිරිදි දරුවෙක් ගැන අවුරුදු 05ක් තිස්සේ ආරංචියක් නෑ….

by editor
මැයි 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බලංගොඩ වයි.එස්.වීරවංශ –

දින 05ක් තුළ බලංගොඩ සමනලවත්ත ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙක් අතුරුදහන් වී ඇතැයි පොලිසිය පවසයි.

සමනලවත්ත ප්‍රදේශයේ 38 හැවිරිදි පුද්ගලයෙක් ඉකුත් 08 වැනිදා අතුරුදහන් වී ඇතැයි ද ඉන් දින 03කට පසු  තවත් පුද්ගලයෙක් අතුරුදහන් වී ඇතැයි ද පොලිසිය පවසයි.‍

ප්‍රදේශවාසීන් සඳහන් කළේ මෙම පුද්ගලයින් දෙදෙනාම අතුරුදහන් වී ඇති ආකාරය පුදුම සහගත බවය.

අතුරුදහන් වී සිටින තුෂාර සම්පත් නැමැති විවාහක පුද්ගලලයා ඉකුත් 08 වැනිදා උදේ තේ බීමේන පසු තේ වත්තේ වැඩට යන බව පවසා නිවසින් පිටවී ගොස් ඇත.

ඔහු තවමත් නිවසට නොපැමිණි බව ඔහුගේ බිරිය පොලිසියට පැමිණිලි කර තිබේ.  නිවසට පැමිණීම පවා වීම නිසා බිරිය තේ වත්තට ගොස් ඇය පිළිබඳව සොයා බලා ඇති අතර අතුරුදහන් වූ පුද්ගලයා පැලඳ සිටි සෙරෙප්පු දෙකෙන්  එකක් සහ තේ දළු නෙලා ගැනීමට යොදාගත් පොහොර උරයක් ද හමුවී ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එම පැමිණිල්ල අනුව පොලිසිය පෙරේදා (09) දවස පුරා සිදුකළ  මෙහෙයුමකින් පසුව ද අතුරුදහන් වූ පුද්ගලයා සම්බන්ධ කිසිම හෝඩුවාවක් සොයාගත නොහැකි වී තිබේ.

මේ අතර සමනලවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක් ඉකුත් 03 දා සිට අතුරුදහන් වි ඇතැයි බව පොලිසිය කියයි.

ඔහු අතුරුදහන් වී අදට දින 08ක් ගතවි ඇතත් ඔහු පිළිබඳ කිසිම හෝඩුවාවක් නැතැයි ද වාර්තා වේ.

මෙම ප්‍රදේශයේම 09 හැවිරිදි සහන් කුමාර ධර්මසිරි  නැමැති පාසල් දරුවෙක් ද මීට වසර 05කට පමණ පෙර අතුරුදහන්ව ඇත. ඔහු පිළිබඳව ද මෙතෙක් කිසිම හෝඩුවාවක් ලැබී නැති බව පොලිසිය කියයි.

සමනලවත්ත ප්‍රදේශයේ නිතර දිවියන් හැසිරෙන බව ප්‍රදේශවාසීහු කියති. ප්‍රදේශයේ නිවෙස්වල ඇතිකරන සුනඛයින් බළලුන්, එළුවන්  ගව පැටවුන් නිතර නිතර අතුරුදහන් වන බව ද ප්‍රදේශවාසීහු කියති.

අතුරුදහන් වූ පුද්ගලයා සොයා පොලිසිය ඊයේ දවස පුරා ද විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි.

බලංගොඩ පොලිසිය සිද්ධයි පිළිබඳ විමර්ශන පවත්වයි.

ලංකාදිප

Tags: නවතම
Share69Tweet43
Previous Post

දැරියන් 16 ක් අපයෝජන කළ ටියුෂන් ගුරා අත්අඩංගුවට…

Next Post

මෙරට ජනගහනයෙන් 3%ක් තැලිසීමියා වාහකයින්…!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.