ඉරිදා, ජූනි 7, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුහුද මැද ධීවර ගැටුමක් අතර පහර කෑ ධීවරයෙක් මිය යයි!

by editor
ජනවාරි 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ වඩමරච්චි වතිරායන් මුහුද මැදදී ප්‍රහාරයට ලක් වූ ධීවරයෙකු මරදන්කේණී රෝහලේදී 25 දා මියගොස් තිබේ. මෙම ධීවරයා තවත් ධීවරයෙකු සමග මුහුදු ගොස් මසුන් මරමින් සිටියදී අධික වේගයෙන් එම ස්ථානයට පැමිණි බෝට්ටුවක සිටි පිරිසක් මේ ධීවරයටත් අනෙක් ධීවරයාටත් පහර දී ඇත.

අනෙක් ධීවරයා මුහුදට පැන පසුව බෝට්ටුවේ එල්ලී කෑ කෝ ගැසීමෙන් පසුව වෙනත් ධීවරයින් පිරිසක් පැමිණ ඔවුන් දෙදෙනාව බේරා ගෙන තිබේ.

පහර කෑමෙන් තුවල ලැබූ ධීවරයා මරදන්කේණි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වතිරායන් ප්‍රදේශයේම පදිංචි මතියාස් බෙනඩික්ට් වින්සන්ට් නැමති අවුරුදු 46 ක ධීවරයෙකි.
මෙම ධීවරයාට පහර දුන් පිරිස දිවි ගලවා ගෙන සිටින ධීවරයාටද හදුනාගැනීමට නොහැකි බව ඔහු පොලීසියට පවසා තිබේ.

ප්‍රහාරයට පැමිණි පිරිස මේ ධීවරයින් දෙදෙනාගේ බෝට්ටුව තුළ තිබූ රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා දැල් තොගයක්ද පිහි වලින් කපා බෝට්ටුවටද උල් ආයුධයකින් ඇණ අලාභ හානි සිදු කොට ඇත.

RelatedPosts

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරුන් 5ක් වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයෙන් නෙරපයි! අල්ලස් චෝදනා ඔප්පු වූ බව සජබ කියයි!

ගම්මන්පිල කී කතාව බොරු බව පොලිසිය කියයි… අධිකරණයේ ඇති කරුණක් ගැන කතා කරනකොට වගකීම් සහිත වන්නැයි ගම්මන්පිලට දන්වයි!

තව පැය කීපයකින් ඇරඹෙන බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා තරගය ගැන ජාත්‍යාන්තර මාධ්‍ය කියන කතාවක්!

පොලීසිය සැකකරන්නේ මේ ධීවරයාට විරුද්ධ ධීවරයින් පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවය.

මරදන්කේණී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කැනඩාවේ ශ්‍රී ලාංකික කෘෂිකර්ම විද්වතා යාපනයට පැමිණ දේශනයක් පවත්වමින් සිටිය දී ඇදවැටී මිය යයි!

Next Post

ඉමදූවේ දී බස් රථ තුනක් ගැටී පුද්ගලයින් 09ක් රෝහලේ…

Related Posts

පුවත්

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරුන් 5ක් වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයෙන් නෙරපයි! අල්ලස් චෝදනා ඔප්පු වූ බව සජබ කියයි!

ජූනි 7, 2026
Udaya-Gammanpila
පුවත්

ගම්මන්පිල කී කතාව බොරු බව පොලිසිය කියයි… අධිකරණයේ ඇති කරුණක් ගැන කතා කරනකොට වගකීම් සහිත වන්නැයි ගම්මන්පිලට දන්වයි!

ජූනි 6, 2026
49 දෙනා සමූහ මිනී වළේ මිහිදන් කරන අයුරු...
පුවත්

ගිනි ගන්නා සහරා කාන්තාර මාර්ගයක කැඩුන ට්‍රක් රථයක සිටි 49 දෙනෙක් දිය පොදක් නැතිව මැරුණු හැටි…

ජූනි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරුන් 5ක් වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයෙන් නෙරපයි! අල්ලස් චෝදනා ඔප්පු වූ බව සජබ කියයි!

ජූනි 7, 2026
Udaya-Gammanpila

ගම්මන්පිල කී කතාව බොරු බව පොලිසිය කියයි… අධිකරණයේ ඇති කරුණක් ගැන කතා කරනකොට වගකීම් සහිත වන්නැයි ගම්මන්පිලට දන්වයි!

ජූනි 6, 2026

තව පැය කීපයකින් ඇරඹෙන බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා තරගය ගැන ජාත්‍යාන්තර මාධ්‍ය කියන කතාවක්!

ජූනි 6, 2026
ADVERTISEMENT
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • ‘වෙලේ සුදා’ ගේ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථිර කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරුන් 5ක් වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයෙන් නෙරපයි! අල්ලස් චෝදනා ඔප්පු වූ බව සජබ කියයි!
  • ගම්මන්පිල කී කතාව බොරු බව පොලිසිය කියයි… අධිකරණයේ ඇති කරුණක් ගැන කතා කරනකොට වගකීම් සහිත වන්නැයි ගම්මන්පිලට දන්වයි!
  • තව පැය කීපයකින් ඇරඹෙන බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා තරගය ගැන ජාත්‍යාන්තර මාධ්‍ය කියන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.