අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුල්ලේරියාවේ දී දෙන්නෙක් මැරූ හරක් කටාගේ  “ජිලේ“ බේරන්න දූෂිත පොලිස්  සැලසුමක් !

by editor
නොවැම්බර් 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මුල්ලේරියාවේ නිවසකට කඩා පැන පුද්ගලයින් දෙදෙනකුට වෙඩි තබා එක් පුද්ගලයෙක් ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින ජිලේ නැමැති පාතාල අපරාධකරු කොළඹින් පිටත පොලිස් ස්ථානයකට භාරවීමේ සූදානමක් ඇතැයි පොලිස් බුද්ධි අංශවලට තොරතුරු ලැබි ඇත.

දූෂිත පොලිස් නිලධාරීන්ගේ සහය ඇතිව ඔහු භාරවන්නේ එම ඝාතනය හා බැදුණු තොරතුරු සඟවන්නට බවද සදහන්ය.

මුල්ලේරියාව ද්විත්ව ඝාතනය වූ නිවස

මෙම අපරාධකරු අත්අඩංගුවට ගැනීමට තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට රුපියල් ලක්ෂ 25 ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බවට පොලීස් මූලස්ථානය සඳහන් කර ඇත්තේද ඔහු අත්අඩංගුවට ගැනීම අතිශයින්ම අත්‍යවශ්‍ය වී ඇති බැවිණි.

ඩුබායි හී රැඳී සිටිමින් මේ වන විට මෙරට මත්කුඩු ජාලය මෙහෙයවන ප්‍රධාන ජාවාරම්කරුවෙක් වන හරක් කටාගේ ගෝලයෙක් වූ ජිලේ එම වෙඩි තැබීම කර ඇත්තේද හරක් කටාගේ කොන්ත්‍රාත්තුවකටය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

හරක් කටා පොලීසියේද දූෂිත නිලධාරීන් රැසක් සමග ඉතා කිට්ටු සම්බන්ධකම් පවත්වන අයෙක්වන අතර මෙම භාරවීමත් ඔහු ඩුබායි සිට කෙරන සැළසුමක් බව බුද්ධි අංශ සඳහන් කරයි.

බොහෝ විට දකුණු පළාතේ හෝ සබරගමුව පළාතේ පිහිටි පොලිස් ස්ථානයකට ඔහු භාරවීමට නියමිතව ඇති අතර ඔහුගේ බිරිය සහ මවද අත්අඩංගුවට ගන්නේ හම්බන්තොට නිවසක සැඟවී සිටියදීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිරිල් ගාමිණි පියතුමන් ගේ ප්‍රකාශය සටහන් කරගැනීම ඇරඹේ… සී.අයි.ඩී. ය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක්!

Next Post

මන්නාරමේ මුහුදු වෙරළෙන් හමුවූ කාන්තාව ඝාතනය කරලා ද?. පොලිසිය පෙම්වතා සොයයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.