බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුල් වරට විදේශගතවන ගෘහසේවිකාවන්ට බෙදා දීමට තිබූ කෝටි 13ක සතොස වවුචර්පත් බෙදා නොදී ඉතිරි වෙලා…

by editor
පෙබරවාරි 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

විදේශසේවා නියුක්ති කාර්යංශය විසින් පළමුවරට විදේශගතවන ගෘහසේවිකාවන්ට බෙදාදීම සඳහා මිලදී ගෙන තිබු රුපියල් දොළොස්කෝටි, අසුදෙලක්ෂ,විසි නව දහස් තුන්සියයක් වටිනා (128,229,300) සතොස තෑගි වවුචර්පත් 13,005ක් බෙදානොදි ඉතිරිවී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

විදේශසේවා නියුක්ති කාර්යංශය විසින් රුපියල් 5000ක් වටිනා තෑගි වවුචර්පත් 14,000ක් සහ රුපියල් 2500ක් වටිනා තෑගි වවුචර්පත් 28,000ක් සියයට එකක වට්ටම් යටතේ මිලදිගෙන තිබුණි.

මෙම තෑගි වවුචර්පත් 2023 වර්ෂයේ ඔක්තෝබර් මස 13 වැනිදින මිලදිගෙන තිබු අතර එම තෑගි වවුචර්පත්වල වටිනාකම රුපියල් දහතුන් කෝටි, අසු හය ලක්ෂයකි (138,600,000) මින් රුපියල් දොළොස් කෝටි, අසූ දෙලක්ෂ විසි නව දහස් තුන්සියයක් වටිනා (128,229,300) සතොස තෑගි වවුචර්පත් 13,005ක් 2024 අගෝස්තු මස 14 වැනිදින වනවිටත් බෙදා නොදී ඉතිරිවී තිබුණි.

ප්‍රථම වරට විදේශගතවන කාන්තාවන් පෙර විදේශගතව සිටි බවට ලියකියවිලි ඉදිරිපත් කර පුහුණවෙන් නිදහස් කර තිබිම හා මෙම වවුචර්පත් බේදාදිමේ උත්සවය පැවත්වීම ප්‍රමාද වීම මේ සඳහා හේතුවී තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

විදේශසේවා නියුක්ති කාර්යංශයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ මෙම වැඩසටහන 2023 වර්ෂයේ ක්‍රියාකාරි සැලැස්මට ඇතුළත් වු නොවු අතර නව ක්‍රියාකාරකමක් ලෙස 2023 වර්ෂයේ ජුනි මස අධ්‍යක්ෂක මණ්ඩල පත්‍රිකාවක් මගින් අනුමැතිය ලබාගෙන ඇති බවය. මෙම වැඩසටහන 2023.11.24 වැනිදින ආරම්භ කිරීමට සිදුවු බවත් 2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට වවුචර්පත් 52ක් බෙදාදි ඇති බවත් 2024 අගෝස්තු මස 31 දින වනවිට වවුචර්පත් 1670ක් බෙදා දි ඇති බවත් කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක දිගට ගිනි ගන්නා ක්‍රිෂ් ගොඩනැගිල්ලට පොලිස් ආරක්ෂාව…

Next Post

රෑට රෑට ගිනි ගන්නා ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නට හේතුවක් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව කියයි!

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.