බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුලතිව් විශ්වමඩුවල දී ඉන්ධනහලක් අසල ප්‍රචණ්ඩාකරී පිරිසක් හා හමුදාව සමගත් ගැටෙයි…

තත්වය පාලනයට හමුදාව අහසට වෙඩි තබයි... තිදෙනෙක් අත්අඩංගුවේ... දෙපිරිසක් අතර ගුටි කෙළියෙන් 2ක් රෝහලේ..

by editor
ජූනි 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මුලතිව් විශ්වමඩු මුල්ලියාවලෙයි ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් අසල ඊයේ (18)  දා රාත්‍රී ඇති වූ ගැටුමක දී එය සමථයකට පත් කරන්නට මැදිහත් වුනු හමුදා පිරිස් අතරින් යුද හමුදා සෙබලුන් දෙදෙනෙකුට පහර දුන් පිරිසක්  පාලනය කර ගැනීම සඳහා යුද හමුදාව අහසට වෙඩි තබා  සැකකරුවන් තුන්දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

ඉන්ධන පිරවුම් හලේ පෝලිම පැනීමේ සිද්ධියක් මත මුලින්ම තරුණයෙකු තවත්  තරුණයෙකුට පහර දී ඇති අතර ඉන් ස්වල්ප වේලාවකට පසුව පහර කෑ තරුණයාගේ හිතවතුන් පිරිසක් පොලු මුගුරු රැගෙන විත්  පහර දුන් තරුණයාට ප්‍රහාර එල්ල කරන්නට පටන් ගෙන ඇත.

තත්ත්වය පාලය කිරීමට ගිය යුද හමුදා භටයින් දෙදෙනෙකුටද පොලු පහරවල් වැඩී ඇති අතර පසුව එම තරුණයෝ යුද හමුදා හටයින් සමග ගැටුමක් ඇතිකරගෙන තිබේ.

මේ අව්ස්ථාවේදී යුද හමුදාව අහසට වෙඩි තබා පුද්ගලයින් බිය කොට තත්ත්වය පාලනය කොට ඇති අතර පොලීසියේද සහය මත සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් තුන් දෙනෙකු අත් අඩංගුවට ගෙන්  ඇත.

තරුණයින් දෙපිරිස අතර ඇති වූ ගැටුමින් තුවාල ලැබූ තරුණයින් දෙදෙනෙකු රෝහල් ගත කොට තිබේ.

RelatedPosts

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

පසුව විරෝධයක යෙදුණු තරුණයෝ  පුදුකුඩිඉරිප්පු මාර්ගය අවහිර කරමින් හා කෑකෝ ගසමින් හැසිරී ඇති අතර  දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් අදාල ස්ථානයට පැමිණ තරුණයින් සමග සාකච්ඡා කොට ගැටුම් හා විරෝධතා නවතා දමා තිබේ.

සිද්ධියෙන් පසුව තාවකාලිකව ඉන්ධන පිරවුම් හල වසා දමා ඇති අතර මුලතිව් පුදුකුඩීඉරිප්පු පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවෙන් එන යූරියා විස වුනොත් කරන දේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කියයි!

Next Post

අසමත් ජනපති – අසමත් අගමැති පැන්නීමට සජබ   හෙට සිට විරෝධතා සතියක් ප්‍රකාශ කිරීමට සැරසෙයි!…

Related Posts

පුවත්

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.