අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුරුත්තෙට්ටුවෙ හාමුදුරුවොත් රුක්ෂාන් බෙල්ලනත් අසූචි නා ගත්තු ඌරෝ… GMOA උප ලේකම් නවීන් සොයිසා 

කොහොමත් හිස මුඩු කරගෙන ඉන්න බෙල්ලන කියන හාදයා දොස්තර කෙනෙක් නෙමෙයි...

by editor
දෙසැම්බර් 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ගැන පමණක් නොව  මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන් විවිධ දේශපාලනයන් ගැන විවිධ විග්‍රයන් කරලා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා   සඳහන් කරයි.  

මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්  ප්‍රකාශ කරන්නේ  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  සාමාජිකයන් බේරා ගත්තේ උන් වහන්සේ බවත් උන්වහන්සේ ලඟ ෆයිල්, වීඩියෝ තියෙන බවත් යැයි වෛද්‍ය සොයිසා මහතා පෙන්වාදේ.  

තියෙන  ෆයිල්වලට හෝ වීඩියෝ වලට බියේ සංගම් කරන්න තමන් ඇතුළු කණ්ඩායම ලෑස්ති නොමැති බවත් එසේම  බෙල්ලන නැමැති හාදයා හිස මුඩුකර සිටින කෙනෙකු බවත් ඔහු වෛද්‍යවරයෙකු ලෙස   ප්‍රකාශ  කළ නොහැකි අතර ප්‍රකාශ කළ හැක්කේ‌ෙ හාදයා යනුවෙන් යැයි  ද හෙතෙම පැවසීය.  

සංගමයේ සභාපතිවරයාව ඉවත් කර දෙන මෙන් තමා මුරුත්තෙට්ටුවේ  හාමුදුරුවන්ගෙන් ඉල්ලීමට තරම් මානසික   රෝගයක් තමාට සෑදී නොමැති බවත් හෙතෙම පැවසීය. මේ කථා සම්බන්ධයෙන් තමාට ප්‍රකාශ කිරීමට ඇත්තේ මෙවන් කථාවක් යැයි කී ඔහු මෙසේ පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 “අසූචි වලක බැහැල හිටපු  ඌරෙක් එතැනින් සිංහයෙන් යනකොට කථා කළාලු ගහගන්න එන්න කියලා. සිංහයාට මොලේ තියෙන නිසා  සිංහයා කල්පනා කළාලු මූ අසූචි නාල ඉන්නේ. අසූචි නාන එක ඌර ට  අලුත් දෙයක් නෙවෙයි.   මේ දර්ශනය සිංහයාට අප්‍රිය ජනක  නිසා. සිංහයා කිව්වලු නාලා ආවොත් ගහගන්න පුලුවන් කියලා. ඌරා කියනවා පරාදයි දැන් කියලා. “

“ඒ නිසා මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවොත්   බෙල්ලන ඉදිරිපත් කරන  අදහස් සම්බන්ධයෙන් මට කියන්න  තියෙන්නේ අසූචි ගා ගත්තු ඌරන් සමග සටනක් නැති බවයි.“

 “අපේ හාමුදුරුවන්ට මට කියන්න තියෙන්නේ බමුණෙක් බුදුහාමුදුරුවන්ට  බනිනකොට බනිනකොට බුදුහාමුදුරුවෝ බමුණාගෙන් ඇහුවා  දැන් බමුණා ඔබගේ නිවසට පැමිණි මට ලබා දෙන දානය මම ප්‍රතික්ෂේප කළොත් ඒ දානේ අයිතිවෙන්නේ කාටද කියලා. බමුණා කිව්වා එය අයිති වෙන්නේ මට කියලා. මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ටත් මට කියන්න තියෙන්නෙ ඔය දේ ම තමයි.” යන්න වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සදහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට තානාපතිවරුත් වැඩට බහී

Next Post

පැමිණිලිකාර මන්ත්‍රි තුන් කට්ටුව අමාරුවේ දැමූ අසාත් සාලි නිදහස් කළ නඩු තීන්දුව !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.