සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුතුරාජවෙල අභ්‍ය භූමියේ මායිම් සටහන් කිරීමට අභියාචනාධිකරණයෙන් නියෝගයක්!

by Lanka Sara Editor
ජූලි 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මුතුරාජවෙල අභයභූමියේ මායිම් වෙන් කිරීම කඩිනම් කරන ලෙස අභියාචනාධිකරණය අද මිනින්දෝරු ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කළේය.

පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ එහිඉ විධායක අද්‍යක්ෂ හේමන්ත විතානගේ විසින් විසින් ගොනු කරන ලද රිට් පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය විනිසුරු සෝභිත රාජකරුණා සහ ධම්මිකා ගනේපොල යන විනිසුරු ද්වීපුද්ගල මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

මෙම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා පෙත්සම්වලට අදාළ ගැටලු බොහොමයක් විසඳන මගක් ලෙස මුතුරාජවෙල අභයභූමිය සම්බන්ධයෙන් භෞතිකව මායිම් වෙන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. අභයභූමියේ මායිම් වෙන් නොකිරීම හේතුවෙන් බලධාරීන් සිය රාජකාරි ඉටු කිරීමේදී දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව ඔහු එහිදී පෙන්වා දී ඇත. තවදුරටත් කරුණු ඉදිරිපත් කරමින් ධර්මවර්ධන මහතා පවසා ඇත්තේ යෝජිත විදුලි බලාගාර භූමිය මුතුරාජවෙල අභයභූමියේ දකුණු සීමාවෙන් පිටත පිහිටා ඇති බවයි.

මේ අතර, ධර්මවර්ධන මහතා විසින් මායිම් වෙන්කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ මිනින්දෝරු ජෙනරාල්වරයාගේ සැලසුම් කාලරාමුව සමඟ අගෝස්තු 6 වන දිනට පෙර මෝසමක් ගොනු කරන බවට පොරොන්දුවක් ලබා දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම අවස්ථාවේදී මුතුරාජවෙල සම්බන්ධයෙන් කොලඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සමද විභාගයට ගත් අතර එම පෙත්සමේ 19 වන වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා පැවසුවේ වනජීවී දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව කොළඹ අගරදගුරු තුමාගේ අධීක්ෂණය යටතේ මුතුරාජවේල අභයභූමිය තුළ නිවාස කිහිපයකින් සමන්විත ගම්මානයක් ඉදිකර ඇති බවයි.

ඔහු අධිකරණයට කියා සිටියේ උසාවියට පැමිණෙන පුද්ගලයෙකු පිරිසිදු අතකින් පැමිණිය යුතු බවයි.

මේ අතර, පාරිසරික යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීති R රවින්ද්‍රනාත් දබාරේ මහතා අධිකරණයට ඉදිරිපත් කළේ අපද්‍රව්‍ය බැහැර කරන බවත්, මුතුරාජවේල අභයභූමිය තුළ ඉඩම් නිතිපතා ගොනු කරන බවත් පෙන්වා දී ඇත. මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍ය, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යවරයා සහ තවත් 9 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස මෙම පෙත්සම් මගින් නම් කොට ඇත.

පෙත්සම්කරුවන් අතුරු නියෝගයක් ඉල්ලා සිටින්නේ වගඋත්තරකරුවන්ට තවදුරටත් අපද්‍රව්‍ය බැහැර කිරීම සහ මුතුරාජවේල අභයභූමිය තුළ ඉඩම් පිරවීම නතර කරන ලෙසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එන්නත් මාත්‍රා දෙකම අරගෙන සිංගප්පූරුවට එන සංචාරකයින්ට නිරෝදායනය වීම නැහැ

Next Post

ඩොලර් බිලියනය ගෙවයි – සංචිත යළි හැදෙන හැටි ඇමති කබ්රාල් කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.