සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මිහින්තලේ වනචරයා” ගැන ඇමති ලාල් කාන්ත කී ඇසිය යුතුම කතාව…

by editor
ජනවාරි 11, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මිහින්තලේ ඉන්නා වනචාරියාගේ අධ්‍යාපනයේ තරම ඔහුගේ කතාවෙන් සහ හැසිරීමෙන් පැහැදිලි කර ගත හැකි අකාරය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත පැහැදිලි කලේය.

ඔහු පැවසුවේ අගමැතිනියටත් කුණුහරපයෙන් බනිමින් මුලිමනින්ම කුණුහරපයෙන් කතා කරන මේ වනචාරියා හිතාගෙන ඉන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයත් කුණුහපරයක් ලෙස බවය.

ඇමතිවරයා  මේ බව ප්‍රකාශ කළේ  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරියගේ ප්‍රධානත්වයෙන්,  කුරුණෑගල Asliya Golden Cassandra හෝටල් පරිශ්‍රයේදී  පැවැත්වුන ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලීය ආදි ශිෂ්‍ය මහා සංගමයේ (SAPSA) වාර්ෂික සම්මේලනය අමතමිනි.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් රැසක් සහභාගී වී සිටි මෙම අවස්ථාව අමතමින් අමාත්‍යවරයා පැවසුවේ අද රටේ ප්‍රධාන මාතෘකාව වී ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට සමගම ඊටත් වඩා කතා කරන්නේ අගමැතිනිය ගැනත් ඇයගේ පුද්ගලික රුචි අරුචිකම්,  සහ පුද්ගලික ජීවිතය ගැන බවය.

විධායක ජනාධිපතිවරයෙක් යටතේ මේ තරම් සක්‍රීය වූ අගමැතිවරියක හෝ අගමැතිවරයෙක් ඉතිහාසයේ නොවූ බව ඇමතිවරයා පෙන්වා දුන්නේය. ඇයව වැඩිපුරම විවේචනය කරනු ලබන්නේ ආගමික සංස්ථාවල බහුලව ඉන්නා පිරිමි පාර්ශවය බවත්, ඒ කතාවල ඇති ලිංගික කුහකත්වය, සහ ජීවිතවල ඇරියස් එක පැහැදිලව පෙනෙන බවත්  ඇමතිවරයා ප්‍රකාශ කළේය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

“අපේ ආගමික සංස්ථාවල වැඩිපුරම ඉන්නේ පිරිමි අය. මෙතන කාන්තාවක් පිළිබඳ කුහකත්වයකුත් තියනවා. ලිංගික කුහකත්වයකුත් තියනවා. ඇරියක් තියන කට්ටිය. සාමාන්‍යයෙන් පොරොන්දු වෙලා සමහර විෂයන් අපේ ජීවිතවලට ගාවගන්නේ නෑ කියලා පැත්තකට වෙලා ඉන්න කට්ටියක් ඉන්නවනේ. අපි දිවුරුම් දීලා පොරොන්දු වෙලා ඉන්නේ මේ මේ විෂයන් එක්ක අපේ සම්බන්ධයක් නෑ. අපි ඒවා තෘප්තිමත් කරන්නේ නෑ. කියලා. ඒ හාදයොම තමයි මේක කතා කරන්නේ.”

“අගමැතිනිය ගැන වැඩිපුරම කතා කරන්නේ ආගමික නායකයින්.  අගමැතිනියගේ හැසිරිම් රටාවල් කැමති දේවල් අකමැති දේවල් ගැන. ඒ අය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගැන නෙමෙයි කතා කරන්නේ.”

“හැබැයි අධ්‍යාපනයේ විධිය තත්ත්වය සමාජයෙන් තේරුම් ගන්න පුලුවන් කියලා කියමනක් තියනවා. සමාජය දිහා බැලුවම අපේ අධ්‍යාපනය ගැන කියවා ගන්න පුලුවන් කියලා මතයක් තියනවා.”

“අපේ අධ්‍යාපන පරිවර්තනය ගැන කතා කරන විරෝධතා දක්වන අගමැතිනිය ගැන කතා කරන ඒ අය දිහා බැලුවමත් ඒ අයගේ අධ්‍යාපන මට්ටම ගැන හොඳින් පේනවා. “

පහත දැක්වෙන්නේ ඇමති ලාල් කාන්ත කළ කතාවෙන් කොටසකි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය හැක් කිරීම ගැන CID විමර්ශනයක්…

Next Post

ඉරාන විරෝධතාකරුවන්ට අල් කමේනිගෙන් මරණ වරෙන්තු….

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.