අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිල වැඩිවීම් මැද ජනතාව වේලෙද්දි වෙළඳ අමාත්‍යංශය ලක්ෂ 72ක මාසික කුලියකට බිල්ඩිමක් අරන්

by Lanka Sara Editor
නොවැම්බර් 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රජය දැඩි දුෂ්කරතාවකට පත්ව තිබියදී සහ රටේ ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල වැඩිවීම හේතුවෙන් දැඩි පීඩාවකට ලක්ව සිටින පසුබිමක් තුළ වෙළඳ අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 72ක මාසික කුලියකට තම අමාත්‍යාංශයට අදාල කාර්යාල සඳහා ගොඩනැගිල්ලක් කුලියට ලබාගෙන ඇති බව පසුගියදා පාර්ලිමේන්තුවේ දී අනාවරණය විය.

කොළඹ 3, ආර් ඒ ද මෙල් මාවතේ පිහිටි එල්.එච්. පියසේන සමාගමට අයත් මහල් ගොඩනැඟිල්ලක් මෙලෙස රුපියල් හත් මිලියන දෙසිය පන්දහස් පන්සියයක මාසික කුලියකට ලබා ගැනීමට වෙළෙඳ අමාත්‍යාංශය කටයුතු කර ඇති අතර මෙම කුලිය සඳහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ද තම අනුමැතිය ලබා දී ඇත .

මෙම තොරතුරු පසුගියදා පාර්ලිමේන්තුවේ දී අනාවරණය වූයේ සමගි ජන බලවේගයේ තුෂාර ඉඳුනිල් මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එය සභාගත කළ අවස්ථාවේදී ය.

මෙම තත්ත්වය සාධාරණීකරණය කරමින් බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ වෙලද අමාත්‍යාංශය සහ ඊට අදාළ සිසු ආයතන නිසි පරිදි පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ඉඩක් දැනට නොමැති බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එසේම ශ්‍රී ලංකාවේ වෙළෙඳ සම්බන්ධතා තර කිරීම සඳහා අමාත්‍යාංශයට අදාළ කටයුතුවලදී විදේශ රටවල් සමඟ කටයුතු කරන අතර විදේශ නියෝජිතයන්, තානාපතිවරුන් ඇතුළු ප්‍රභූන් නිතර නිතර අමාත්‍යාංශයට පැමිණෙන අවස්ථාවේදී පහසුකම්වලින් සමන්විත වඩාත් ඉඩකඩ ඇති ගොඩනැගිල්ලක් අවශ්‍යව පවතින බැවින් මෙම ගොඩනැගිල්ල මාසිකව රුපියල් ලක්ෂ 72 ක මුදලකට ලබා දීමට සිදු වූ බවයි.

කෙසේ වුවද වෙළඳ අමාත්‍යාංශයට අදාල විෂය පථය සම්බන්ධයෙන් සිදු කරන කටයුතුවලට ප්‍රමාණවත් ආයතනයක ඉඩ පහසුකම් පවතින බවක් විදේශ වෙළඳ දූතයන් සම්බන්ධ කටයුතුවලදී ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය කාර්යාලයේ ද ප්‍රමාණවත් ඉඩ පහසුකම් පවතින අතර එවැනි ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවී තිබුණද රටේ ආර්ථිකය සම්බන්ධයෙන් මෙවැනි බරපතළ ගැටළුවක් පවතින අවස්ථාවේදී වෙළඳ අමාත්‍යාංශය තම ගොඩනැගිලි සඳහා මෙතරම් විශාල මුදලක් වියදම් කිරීමත් පසුගිය රජය කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා අති විශාල මුදලක් වියදම් කර ගොඩනැගිල්ලක් ලබා ගැනීමත් අතර කිසිදු වෙනසක් නැති බව ඒ පිළිබඳ අදහස් දක්වන විචාරකයන්ගේ මතය වී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වික්ටෝරියා ජලාශයට මොටර් රථයක් පෙරළෙයි… පුද්ගලයෙක් අතුරුදහන්!

Next Post

කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ 07කට කොවිඩ්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.