බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිරිහානේදී ලෝකයට ඇහෙන්න කතා කර නොමැරී බේරුණ කොල්ලා සන්නා හොයාගෙන ඇවිත් කියපු කතාව…

by editor
අප්‍රේල් 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • කිසිම සංවිධානයකට දේශපාලනයකට සම්බන්ධ නැති කෙනෙක් මම. එතෙන්ට ගියේ සාමාන්‍ය මිනිස්සු බඩගින්නෙ එතෙන්ට රොක් වෙනවා දැකලා…

  • හොඳටම ගහලා ටයර් එකක යවන්න ඕන කියලා කිව්වා… ඔලුවට තුන් පාරක් පොල්ලකින් ගැහුවට පස්සේ එස්.ටී.එෆ් නිලධාරියෙක් මාව ආවරණය කරගත්තා..

  • මාව දාපු තැන හොඳටම ගහපු පිරිස 21 දෙනෙක් හිටියා. ඔවුන්ගෙන් සමහරෙකුට මළ මුත්‍රා පහවෙලා තිබුණා..

  •  ව රටේ හමුදාවට ආරක්ෂක අංශවලට එරෙහිව මානව හිමිකම් යන්න පුද්ගලිකව මගෙ කැමැත්තක් නෑ… ඒක මම මගෙ නීතිඥවරුන්ට කිව්වා…

මිරිහානේ දී ලෝකයට ඇහෙන්නට ජනතා අරගලයක හැඩය කියා දුන් කොල්ලා සිය අත්දැකීම  උපුල් ශාන්ත සන්නස්ගල සමග බෙදාගෙන තිබිණි.

කුඩා සපත්තු නිශ්පාදන ආයතනයක් ස්වයං රැකියාවක් ලෙස පවත්වාගෙන යන මේ 31 හැවිරිදි තරුණයාට පහර දෙමින් අරගෙන ගොස් ගිනි ගත් බස් රථය අසල දී බිම දැමූ ආරක්ෂක නිලධාරීන් පයින් පහර දී  තිබුණේ ගිනිගෙන අලුවූ ටයර් එකක් මත දමා“ තොපිට හොඳ   ටයර් තමයි “ යැයි කියමිනි.

මේ අතර නැගී සිටි ඔහුට  සිවිල් ඇඳුමකින් සැරසී සිටි පුද්ගලයෙක් පොල්ලකින් හිසට පහර දෙද්දී  එස්.ටී.එෆ් නිලධාරියෙක්  ඔහුව ආවරණය කරගෙන ඔහුගේ ජීවිතය බේරා දුන් ආකාරය ඔහු බියකින් තොරව විස්තර කරන්නේය.

එමෙන්ම ඔහු මෙන්ම ප්‍රහාරයට ලක් වූ තරුණයින් 21 දෙනෙක් යුද ටැංකියක් වැනි රථයක දමා සිටි අයුරුත්, ඒ අයගෙන් පිරිසකට මළ මුත්‍රා පහව ගොස් සිටි අයුරුත් ඔහු කියන්නේය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

උපුල් ශාන්ත සන්නස්ගල විසින් පලකළ එම සම්පූර්ණ වීඩියෝව පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිනුවන්ගොඩ මිනිස්සු ලැබූ සිංහල අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලූ හැටි…

Next Post

ගෝල්ෆේස් අරගල භූමියට පැමිණ ප්‍රකාශයක් කළ පොලිස් නිලධාරියාට දැඩි දඬුවම්!…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.