බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මියන්මාර් සයිබ අපරාධකරුවන්ගෙන් 250ක් මුදා ගැනේ…

by editor
පෙබරවාරි 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මියන්මාරයේ ඔන්ලයින් වංචා මධ්‍යස්ථානවලින් මුදාගත් පුද්ගලයන් 250කට වැඩි පිරිසක් බදාදා තායිලන්තයට භාර දුන් බව තායිලන්ත හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේය.‍ෙඒ නීතිවිරෝධී සයිබ අපරාධ ම මැඩලීමේ මෙහෙයුමකිනි. .

තායිලන්තය පසුගිය සතියේ මියන්මාරයේ සයිබර් වංචා මෙහෙයුම් සිදුකරන බවට සැක කෙරෙන ප්‍රදේශ පහකට විදුලිය, අන්තර්ජාල ප්‍රවේශය සහ තෙල් සැපයුම කපා හැරියේය. එහෙත් වංචාකරුවන් එක දිගට ජෙනරේට යොදා ගෙන විදුලිය උපදවා ස්වකීය ජවාරම් පවත්වාගෙන යන බව වින්දිතයන්ගේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් විදේශිය ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා කළේය.

මියන්මාරයේ අන්තර්ජාල වංචා මධ්‍යස්ථානවලින් බේරාගත් 250 කට අධික පිරිසක් අද (12) තායිලන්තයට භාර දුන් බව තායි නිලධාරින් නිවේදයන කරන්නේ මේ අතරය. බේරාගත් මෙම කණ්ඩායම තායි-මියන්මාර දේශසීමාවේ කයින් ප්‍රාන්තයේ ගම්මානයක් වන කියුක් කෙට් හි වංචා මධ්‍යස්ථානයක සේවය කරමින් සිටි බව එම ප්‍රදේශය පාලනය කරන මියන්මාර කැරලිකාර කණ්ඩායමක් වන ප්‍රජාතන්ත්‍රවාදී කැරන් බෞද්ධ හමුදාව විදෙස් පුවත් ඒජන්සිවලට දන්වා තිබේ. .

බේරාගත් පුද්ගලයින් ජාවාරම් වින්දිතයින් ලෙස ඔවුන්ගේ තත්ත්වය තහවුරු කිරීමට සහ ඔවුන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට පෙර අපරාධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ විය හැකි බවට තක්සේරු කිරීමට පරීක්ෂාවට ලක් කරන ලදී.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

බිඳවැටුන නොරොච්චෝලේ තවම වැඩ නෑ… විදුලි කප්පාදුවක් වෙනවාද නැද්ද හෙට දැනුම් දෙන්නට නියමිතයි!

Next Post

ඇප මත සිටින හිටපු EPDP මන්ත්‍රී ඉන්දියාවට හරහා යුරෝපයට පනින්න යද්දී අත් අඩංගුවට…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.