සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 මිනිස්සු ක්‍රිකට් තහනම් කරන්නට පෙර අයි.සී.සී. ය ගෙනා තහනම හොඳයි..

by editor
නොවැම්බර් 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක කුසලානයේ අනාගත සැලසුම විසිඳී අවසන්ය. ප්‍රසාද ලකුණු සටහන අනුව ඉන්දියාව දකුණු අප්‍රිකාව ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අවසන් පූර්ව තරගවලට තේරී ඇත.

අද (12) සම්ප්‍රදායනුකූලව පැවැත්වෙන ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර තරගය අපරාජිත ඉන්දියානු කණ්ඩායමට අවසන් පූර්ව වටයට ප්‍රවේශය සඳහා වූ  එක් පෙරහුරු තරගයක් පමණි. ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ මුල් තැනය. නෙදර්ලන්තය අවසන් තැනය.

ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ට හිමි ස්ථිර 09 වැනි ස්ථානය ද සමග මේ වනවිට සිය රටට පැමිණ ඇත.  අපට පහළින් ඉන්නේ නෙදර්ලන්තය පමණි.  පරාජයේ වාර්තා රැසක් මේ තරගාවලිය තුළ අප විසින් තබා තිබිණි. තරගාවලිය තුළ  අඩුම ලකුණු ගණනකට දැවී ගිය කණ්ඩායම, වැඩිම ලකුණු ගණනක් ප්‍රතිවාදීන්ට ලබා දී පැරදුන කණ්ඩායම,  ප්‍රතිවාදීන් වැඩිම ලකුණු ගණනක් හඹා ගොස් පරාජය කළ කණ්ඩායම ලෙස වාර්තා තබා  වීදි ක්‍රිකට් මට්ටමේ පවතින තමන්ගේ ක්‍රීඩාව ජාත්‍යාන්තර තලයට නොගැලපෙන බව අප සහතික කර ප්‍රකාශ කර තිබේ.

පරාජයන් රැසක අහිමිරි අත්දැකීම් සහිතව සිටි එංගලන්තය  ඊයේ  පැවති පකිස්ථාන තරගයෙන් ලබා ගත් ලකුණු 93ක ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ බෝහෝ දවසක් අවසන් ස්ථානයේ සිටි එංගලන්තය 07 වැනි ස්ථානයට පැමිණ ඇත. පකිස්ථානය 05 වැනි  ස්ථානයේත්,  ඇෆ්ගනිස්ථානය 06 වැනි ස්ථානයේත්,  එංගලන්තය 07 වැනි ස්ථානයේත්, බංගලාදේශ 08වන ස්ථානයේත් සිටිමින් තරගාවලිය නිමා කර තිබේ.

අපේ කණ්ඩායම  ප්‍රේක්ෂාගාරයේ හිඳුවා  ලෝක කුසලාන තරග තවමත් පැවැත්වෙන්නේය.   ඉදිරිියටත් ඔවුන්ට  ප්‍රේක්ෂකයන් වීමේ අවදානමක්  සහිතය. දැන් අපේ ක්‍රිකට් තහනම්ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එක අතකට මෙහෙම ක්‍රිකට් ගහනවාට වඩා ක්‍රිකට් තහනම් වීම හොඳය. එසේ නොවුනානම් මේ රටේ ක්‍රිකට් තහනම් කරන්නේ අයි.සී.සී. ය නොව මේ රටේ මිනිස්සුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔස්ට්‍රේලියානු වෛද්‍ය සභාව එරට රෝහල් වෙත වෛද්‍යවරුන් බඳවා ගැනීමේ   විභාගයක් ලබන පෙරවාරියේ ලංකාව තුළ සංවිධානය කර වෛදවරු 1000ක් තෝරා ගැනීමට තීරණය කරලා…GMOA කියයි!

Next Post

ඉරට මුවා වී රෝගීවන දුබල මිනිස්සුන්ට ලබා දිය හැකි බිම්මල්  සත්කාරය….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.