ඊයේ (18) රාත්‍රියේ මිද්දෙණියේ දී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි. තුවාල ලැබූ තවත් අයෙක් බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කර ඇත.
ඝාතකයා ටී 56 ගිනි අවියකින් මෙම ඝාතනය සිදුකර පලා ගොස් තිබේ.
මිද්දෙනිය පොලිසිය වැඩි දුර වමර්ශන පවත්වයි.
ඝාතකයා ටී 56 ගිනි අවියකින් මෙම ඝාතනය සිදුකර පලා ගොස් තිබේ.
මිද්දෙනිය පොලිසිය වැඩි දුර වමර්ශන පවත්වයි.
© 2020 - 2026 Lankasara.com.