බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැලේසියාවේ ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට…

by editor
සැප්තැම්බර් 26, 2023
in පුවත්
ඝාතනයට සැක කරන ශ්‍රී ලාංකිකයන් දෙදෙනා...

ඝාතනයට සැක කරන ශ්‍රී ලාංකිකයන් දෙදෙනා...

Share on FacebookShare on Twitter

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේ ප්‍රජාව තිගැස්මකට පත් කරමින්  එකම ස්තානයක  ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිමේ අපරාධය  සම්බන්ධයෙන්   පුද්ගලයින්  දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.           

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ එම අපරාධය සිදුවූ නිවස හිමි ශ්‍රී ලාංකක අඹුසැමි යුවලය.

පසුගිය  (22) දා රාත්‍රියේ  මැලේෂියාවේ   සෙන්තුල්හි,  ලෝවර්  කෝවිල් ගම්මානයේ පර්හෙන්ටියන් වීදියේ මෙම යුවලට අයත් නිවස තුළ   උක්ත  ත්‍රිපුද්ගල ඝාතනය සිද්ධ වී තිබිණි.  පසුගිය 23 වැනිදා මැලේසියානු පොලිසිය මෙම ශ්‍රි ලාංකිකයන්ගේ සිරුරු සොයා ගත්තේ දෙඅත් බැඳ,  හිස් ප්ලාස්ටීක් බෑග්වලින් ආවරණය කර ගොඩ ගසා තිබියදීය.

වින්දිතයින් දෙදෙනෙකු පරිශ්‍රයේ කාමරයක් කුලියට ගත් කුලී නිවැසියන් වන අතර තුන්වන ගොදුර මෙම යුවළගේ 20 හැවිරිදි  පුත්‍රයාය.  මිය ගිය පුද්ගලයින් තිදෙනාගේ  වයස අවුරුදු 20 සිට 40 දක්වා පරාසයක වේ.

ක්වාලාලම්පූර් පොලිස් ප්‍රධානී Datuk Allaudeen Abdul Majid මාධ්‍යයට කිවේ  ඝාතනය සිදු වීමට පෙර සැකකරුවන් දෙදෙනාම නිවසේ  දෙවන මහලේ  නැවතී සිටි බවත් ඝාතන සැකකරුවන් මාස හයක කාලයක් තිස්සේ මෙම නැවැසියන්ව හඳුනන බවත්ය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මෙම ඝාතනය සැලසුම් සහගතව සිදුකළ එකක් බව පොලිසිය කීවේය.

ඝාතනයෙන්   පැය 24කට  පසු  ඝාතන සැකකරුවන් දෙදෙනාගේ ඡායාරූප නිකුත් කළ පොලිසිය ඔවුන් අත් අඩංගුවට ගැනිමට මහජන සහාය පැතුවේය.

ඒ අතර පොලිිසිය ඉතා දැඩි ලෙස සිය විමර්ශන තිව්‍ර කළේය.  නගරය සීරුවෙන් තැබුවේය.  ක්වාලාලම්පූර් හි පොලිස් ප්‍රධාන කොමසාරිස් Datuk Allaudeen Abdul Majid, සිද්ධිය පිළිබඳ තොරතුරු දන්නා ඕනෑම අයෙකුට ඉදිරිපත් වන ලෙස කීවේය.

ඔහු අවධාරණය කළේ  මේ අපරාධ සැකකරුවන්ට හැකි  ඉදිරිපත් වන ලෙසය.  මේ වනවිට පරික්ෂණය පහසු කර දැමිම සඳහා දැනට නිරුපද්‍රිතව සිටින නිවෙස් හිමි යුවල අරක්ෂිත බන්ධනාගාරගත කළ බව ක්වාලාලම්පූර් පොලිසිය පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උතුරේ ධීවරයින්ගේ පහරදීමකට එරෙහිව තමිල්නාඩු ධීවරයින් දැවැන්ත උද්ඝෝෂණයක…   

Next Post

තව වසර මිලියන 250යි… පෘථිවිය විනාශයි… මුලින්ම වඳ වෙන්නේ ක්ෂීරපායීන්… නිව් යන්ටීස්ට් පුරෝකථනය කරයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.