බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැයි දිනයට කතා කළේ පක්ෂ නායකයා හා ප්‍රේමදාසගේ පුතා නිසා… අවසන් කම්කරුවා දක්වා පිටව යන තුරු රැඳී ඉන්නට බැරිනම් මින් පසු කිසිම මැයි දිනයකට එන්න එපා… ආනන්ද පාලිත සජිත්ට කියයි!

by editor
මැයි 2, 2025
in පුවත්
Ananda-Palitha
Share on FacebookShare on Twitter

වෘත්තීය සමිති සහ කම්කරු ව්‍යාපාරය නියෝජනය කරන වැඩබිමේ දිනය වු මැයි දිනයට සජිත් ප්‍රේමදාසට ආරාධනා කළේ පක්ෂ නායකයා මෙන්ම රණසිංහ ප්‍රේමදාසගේ පුතා නිසා බවත්, මින් මනත මැයි දිනයේ අවසන් කම්කරුවා දක්වා පිටව යන තුරු රැඳී සිටින්නට බැරිනම් කිසිම නායකයෙක් මැයි දිනයට නොඑන ලෙස දන්වන බවත් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමු‍ණේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස සිය කතාව අවසන් කර පිටව යෑමත් සමග රැස්ව සිටි ජනතාව ඉවත්ව යෑම හේතුවෙන් මැයි දිනය අතර මග නවත්වන්නට සිදුවීමේ සිද්ධියට ආදාල සජිත් ප්‍රේමදාසගේ හැසිරීම විවේචනය කරමිනි.

ඔහු මෙසේ ද පැවසුවේය.

මැයි දින අපේ රැළියේ නායක තුමා කතා කළා. එතුමා ගියා. පුටු හිස් වුනා. අපි එකඟ නෑ. අපි ජවිප නෑ. අපි ජවිපෙ වගේ නෙමෙයි. පක්ෂ නායකයාට වහල් වෙන මිනිස්සු නෙමෙයි. අපි වැඩ කරන පන්තියත් එක්ක ඉන්න මිනිස්සු.
හැබැයි එකක් අනුමත කරන්නේ නෑ. මැයි දිනයේ දි කිසිම නායකයෙකුට වෙන වැඩ තියෙන්න බෑ. ඔහු ඉන්න ඕන අන්තිම කම්කරුවත් මැයි දිනයෙන් යනකම්.

ඒක අපි පිළිගන්නේ නෑ. වැඩ තියනවා නම් එන්නේ නැතිව ඉන්න ඕන. වැඩ තියනවා නම් මැයි දිනය අපිට දෙන්න ඕන. යකෝ කම්කරුවගේ දිනේ…

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

අපි ඉඩ දුන්නේ රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ පුතා හින්දා. පක්ෂ නායකයා හින්දා. ඔහු අප වෙනුවෙන් පෙනී හිටින්න. වේලාසන කතා කරලා පැනලා යන්න නෙමෙයි. කවුරුත් අනුමත කරන්නේ නෑ.

රැළියේ ජනතාව සාර්ථකයි. එක් පුද්ගලයෙකුගේ ක්‍රියාවලිය නිසා මැයි දිනය අසාර්ථක නෑ. සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් අපි සමාව ඉල්ලන්නම්. මොකද වැඩ බිම වෙනුවෙන් ඉන්නේ අපි. ඊලඟ මැයි දිනයේ දි හරි හුරු වෙන්න ඕන මැයි දිනයට එනවා නම් කිසිදු වැඩක් නොකර අවසන් කම්කරුවා දක්වා ඉවත්ව යනකම් ඉන්න පුලුවන්නම් එන්න. බැරිනම් මැයි දිනයට එන්න එපා කිසිම නායකයෙක්. මැයි දින රැළිවලට.

සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමු‍ණේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෙල්ලනේ… මේ ගේම ඉන්දියාවටත් ගහපල්ලා….

Next Post

සබරගමුව සරසවි ශිෂ්‍යයාගේ මරණයට හේතුව නවක වදයනම් දඬුවම් දෙන්නේ අපරාධ නීතියෙන්… ජනපති සහිතක වෙයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.