අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැයි 09 බේරේ වැව වටේ සිදුවූ දේ සිහි කර  ඉන්ධන ගනුදෙනුවලින් ඉවත් වන්න… චම්පික නාමල්ට කියයි…

by editor
ජූලි 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මැයි 09 වැනිදා බේරේ වැව වටේ දී මේ රටේ ජනතාව ඉගැන්වූ පාඩම  සිහිකරගෙන  මේ වනවිටත්   ගෑස්, ඉන්ධන සහ ගල් අඟුරු ගනුදෙනුවලට  කරන මැදිහත් වීමෙන් ඉවත්ව සිටින ලෙස 43 කණ්ඩායමේ නායක, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක අද නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලෙන් ඉල්ලා සිටියේය.

දැන්  නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල මේ  දේශපාලන වේදිකායෙන්  බැස යා යුතු කාලය බවත් ඔවුන්ගේ සෑම දේශපාලන හැසිරිමක්ම රටේ ජනතාවගේ කෝපය අවුලුවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

අද  (03) 43 කණ්ඩායම කැඳවූ  විශේෂ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය. එහිදී මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

“බොහොම කරුණාවෙන් සහ මේ රටේ ජනතාවගේ පැත්තෙන් කිව්වොත්, ඉතාම ආවේගයෙන් ප්‍රකාශ කරන්න තියෙන්නේ ඔය නාමල් රාජපක්ෂ මහත්තයලට කරුණාකරලා ලංකාවේ දේශපාලනයෙන් ඉවත් වෙන්න. කරුණාකරලා ඔබලා විසින් මේ රටෙන් මංකොල්ල කන ලද ධනය, මේ රටේ ජනතාවට ලබා දෙන්න. ඔබලා සම්බන්ධයෙන් මේ රටේ ජනතාව තුළ තියෙන්නේ අතිශය පිළිකුල් සහගත තත්වයක්.“

“ ඊළඟ මැතිවරණයෙන් ඔය පොහොට්ටුවේ කයි කාරයින්ට තේරෙයි මොකක්ද තත්වේ කියලා. මතක තියාගන්න මැයි 9 වෙනිදා මේ රටේ ජනතාව පාඩමක් ඉගැන්නුවා බේරේ වැව වටේදි. ඒ පාඩමවත් සිහියේ තබාගෙන දේශපාලනයෙන් කරුණාකරලා මේවට මැදිහත් නොවී ඉවත් වෙලා ඉන්න. ඔබලා මේවට ඇඟිලි ගහන වාරයක් පාසා වෙන්නේ මොකක්ද? රටේ ජනතාවගේ ප්‍රකෝපය තව ඉහළ නංවන එක විතරයි.“

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“විශේෂයෙන්ම මේ රට කරන ගෑස් ගණුදෙනු, තෙල් ගණුදෙනු, ගල් අඟුරුවලින් වහාම රාජපක්ෂ පවුල ඉවත් විය යුතුයි. ඒ ඩීල් වලින් ඔවුන් ඉවත් විය යුතුයි. ඔවුන් තමයි මේ අවුල කරන්නේ. මැද්දට පැනලා. ඒ නිසා ඒ ඒ සම්බන්ධයෙන් අපි බොහොම පැහැදිලිව කියනවා.  වහාම දේශපාලනයෙන් ඉවත් වෙලා පැත්තකට වෙලා ඉන්න.   ඒක තමයි මේ මොහොතේ ඔබේ පවුලටත්, මේ රටටත් කරන්න පුළුවන් ලොකුම උපකාරය.”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලබන සතියේ දිවයිනේ සියලු  පාසල් වැසෙයි..

Next Post

නාමල්ගේ අලුත් ආණ්ඩු කපුකමට ගිය වාසු සෙසු පක්ෂ නායකයින්ගෙන් බඩ කට පුරා අහගනී…   

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.