අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැද පෙරදිග කලාපයේ තානාපතිවරු 12ක් මුස්ලිම් මළසිරුරු භූමදානය කරන්නැයි රජයෙන් ඉල්ලති

අධිකරණ ඇමති අලි සබ්රි හෙළිකරයි

by Lanka Sara Editor
දෙසැම්බර් 26, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට තුළ දී covid-19 ආසාදිත වීම හේතුවෙන් මියයන මුස්ලිම් ජනතාවගේ මළ සිරුරු භූමදානය කිරීමට පියවර ගන්නැයි මැදපෙරදිග කලාපයේ තානාපතිවරුන් 12 දෙනෙකු විසින් මෙරට රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

යූටියුබ් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී විමසා සිටියේ ලොව රටවල් 194ක් කොවිඩ් මළ සිරුරු භූමදානයට ඉඩ ලබා දී ඇති බවත් එසේ නම් මෙරට තුළ මළ සිරුරු භූමදානයට ඉඩදිය නොහැකියි මන්ද යනුවෙනි.

කොරෝනා වසංගතය මර්ධනය කරන එන්නත සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අවසර දෙන තුරු බලන් සිටිනා අප එම සංවිධානයෙන් දැනටමත් අවසර ලබාදී ඇති කොවිඩ් මළ සිරුරු භූමදානය සිදු නොකිරීම ගැටළුවක් බව අදිකරණ් අමාත්‍යවරයා මොකද අනේ කළේය.

“මේ කරුණ සම්බන්ධයෙන් මුස්ලිම් සමාජයෙනුත් අපිට බැනුම්. සිංහලත් සමහර අය තේරුම් අරන් නැහැ. මුස්ලිම් අය අසාධාරණ ලෙස හිටියා හිටියා නම් මං මේක පිළිගන්නේ නෑ. නමුත් හැමෝටම සහකම්පනය තිබිය යුතුයි. 56 58 76 අසූ තුනේ මහා ලොකු දෙමළ සංහාර තිබ්බා. සිංහල වුණා කියලා ඔබ පලි ද ඒකට. සහරාන් බෝම්බ තිබ්බා කියලා මම පලිද ඒකට. එහෙම මිනිස්සු කීප දෙනෙක් හිටියට සමස්තය ගැන එක විදියට සලකන්න බෑ.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඉස්ලාම් දහමේ තිබෙනවා කෙනෙක් මැරුණම අනිවාර්යයෙන් කළ යුතු කරුණු හතරක්. සිරුර සේදීම, සුදු රෙද්දකින් වැසීම, ආගම කීම, සිරුර භූමදානය. ඉස්ලාම් ආගමේ පිළිගන්නවා භූමදානය කරන තැනින් යළි ජීවයක් ලැබෙන බව.

ලෝක සෞඛ්‍ය සංවිධානය, ICRC, යුරෝපා සංගමයේ රෝග පාලන මධ්‍යස්ථානය, ඉන්දියාවේ රෝග පාලන මධ්‍යස්ථානය මේ හැමෝම එක පිළිගන්නවානම් ඇයි අපිට බැරි.

කියනවානේ covid virus එක බෝවෙන්නේ කෙළවලින් කියලා. වාතයේ නෑ අවකාශයේ නෑ වෙන කොහේවත් නෑ කියනවනේ. එහෙනම් මළ සිරුර ඉටි බෑග් එකට දාල අඩි පහක් යට වැලලුවාට පස්සේ මොන වෛරස්ද?

මම ගැලරියට කතා කරන කෙනෙක් නෙමෙයි. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි හැමෝම බෙදිලා. මේක නිසා හැමෝම ඉන්නේ දුකෙන්. එක එක්කෙනාගෙ සංවේදී බව වෙනස්. සමහරු ආගමට සංවේදීයි. සමහරු සංස්කෘතියට සංවේදීයි. ඒ සංවේදීකම් අපි අඳුර ගන්න ඕන. සහකම්පනයෙන් කියන අර්ථය එයයි. අවුරුදු හැත්තෑවක් තිස්සේ අපිට තාමත් හැමෝම එකට ඉන්න පුළුවන් රටක් ගැන, ශ්‍රී ලාංකික කියන අනන්‍යතාවය ගොඩනගාගන්න හදනවා. ඒක ගැන තවමත් කතා කරන්න බැරිවෙලා තියෙන්නේ මේක නිස වෙන්න ඇති.” යයිද අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද දවසට කොවිඩ් මරණ 01යි… ආසාදිතයන් 593යි…

Next Post

නෙවිල් ප්‍රනාන්දු රෝහල කොවිඩ් රෝහලක් කිරීම වළක්වන්න මට කිසිම අවශ්‍යතාවයක් නෑ…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.