බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැතිවරණය කල් දැමීමේ සූදානමට එරෙහිව ක්‍රියාත්මක වෙන්න… සජබ එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි….

by editor
පෙබරවාරි 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ශ්‍රී ලංකා රජය දරන ව්‍යවස්ථා විරෝධී උත්සාහයන් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පැමිණිලි කර ඇත.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ලිපියක් ඉදිරිපත් කරමින්  සමගි ජන බලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා දන්වා ඇත්තේ  නීතියට අනුව ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය මාර්තු 20 වනදාට පෙර පැවැත්විය යුතු බවත්, ඊට පෙර නව ප්‍රාදේශීය සභා ස්ථාපිත කළ යුතු බවත්ය.

මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා කැඳවා ඇති අතර මැතිවරණය 2023 මාර්තු 9 වැනිදා පැවැත්වීමට දින නියමකොට තිබේ.

අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු මේ වන විට ආරම්භ වී ඇත. හර්ෂණ රාජකරුණා සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ  ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකාවාසී ජනතාව තුළ තම ඡන්ද බලය භාවිතා කිරීමට උද්‍යෝගයක් පවතින බවය.

එම ලිපියෙන් මන්ත්‍රීවරයා අවධාරණය කර ඇත්තේ  ආණ්ඩුවේ මහජන අදහස් රජයට බෙහෙවින් අවාසිදායක බව වටහාගෙන මුදල් අමාත්‍යවරයා ද වන ජනාධිපතිවරයා ඇතැම් චක්‍රලේඛ නිකුත් කර මාර්තු 09 දාට දින නියම කර ඇති   මැතිවරණය  කඩාකප්පල් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය මෙහෙයවා  යම් යම් තීරණ ගෙන ඇති බවය .

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ශ්‍රී ලාංකීය ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කරමින් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූජනීය ප්‍රතිපාදන අමු අමුවේ උල්ලංඝණය කරමින් ජනතාවගේ ඡන්ද බලය අහිමි කිරීමට විධායකය ව්‍යවස්ථා විරෝධී ලෙස ක්‍රියා කරන බව මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.

“එබැවින්, ශ්‍රී ලංකාවේ ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීමට මෙම ප්‍රශ්නයට මැදිහත් වන ලෙස අපි ඔබගේ ගෞරවණීය ආයතනයෙන්  නිහතමානීව ඉල්ලා සිටිමු,”  මන්ත්‍රීවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට දන්වා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරු කීප දෙනෙක් නව මැතිවරණ කොමිසමට ….

Next Post

ඉතිහාසයේ කිසිම අවස්ථාවක ඡන්ද පත්‍රිකා මුද්‍රණයට පෙර මුදල් ගෙවා නෑ… රජයේ මුද්‍රණාලයේ වෘත්තීය සමිති කියයි!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.