සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැති ඇමතිවරු 10ක් මාදිවල මන්ත්‍රී නිවාස බලෙන් අත්පත් කරගෙන…

මන්ත්‍රීවරු 08ක් මන්ත්‍රී නිවාස ඉල්ලා සිටියත් දෙන්න ක්‍රමයක් නෑ... ඇතැම් නිවාසවල පදිංචි කර ඇත්තේ ඇමති නෑදෑයන්...

by editor
මාර්තු 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

රජයේ ඇමතිවරුන් හා රාජ්‍ය ඇමතිවරුන් 10 දෙනෙකු දැනට භාවිත කරන මාදිවල මන්ත්‍රී නිවාසවලින් ඉවත් වී නැති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

එම නිවාස ආපසු ලබා දෙන ලෙස පාර්ලිමේන්තු නිලධාරීන් විසින් දන්වා ඇතත් ඔවුන් ඒ සම්බන්ධව කටයුතු කර නැති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ හේතුවෙන් අද වනවිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 08 දෙනෙක් මන්ත්‍රී නිල නිවාස ඉල්ලා අයදුම්පත් ඉදිරිපත් කර ඇති නමුත් නිවාස අත්පත් කරගෙන සිටින මැති ඇමතිවරුන් නිසා ඔවුනට ලැබිය යුතු නිල නිවාස  ලබා දීමට නොහැකි වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මෙම ඇමතිවරුන් හා රාජ්‍ය ඇමතිවරුන් මන්ත්‍රීවරුන් ලෙස සිටි කාලයේ දී මෙම නිවාස ලබාගෙන  තිබී ඇත. මේ වනවිට ඔවුන්ට රජයේ ඇමතිවරුන්ට ලබා දෙන නිල නිවාස ලබා දී ඇතත් මෙම මන්ත්‍රී නිවාසවලින් ඉවත් වී නැති බව වාර්තා වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නීතියට අනුව ඇමතිවරයෙකුට, මන්ත්‍රීවරයෙකුට හෝ රජයේ ඇමතිවරයෙකුට අයත් වන්නේ එක් නිල නිවසකි. එසේ තිබිය දී මේ මැති ඇමතිවරු නිල නිවාස දෙකක් පරිභෝජනය කරමින් සිටීම නීති විරෝධී බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එසේම මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස මේ වනවිට ඇතැම් ඇමතිවරුන්ගේ ඥාතීන්ට, ලේකම්වරුන්ට, හා ඇමති ආරක්ෂකයන්ට ලබා දී ඇති බවත් ඔවුන් එම නිල නිවාසවල පදිංචි වී සිටින බවත් හෙළි වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මියගිය හෝටල් සේවකයාගේ රුධිර පට්ටිකා අඩුවුණේ එන්නත නිසාදැයි පරීක්ෂණයක්

Next Post

යුද සමයේ දී අතුරුදන් වූ බව කියා ජීවත්වන සහෝදරයා වෙනුවෙන් ආධාර අරන්….

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.