වනින් දිස්ත්රික්කයෙන් ද වාර්තාගත ජයක් අත් කර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වී තිබේ. ඉතිහාසයේ බොහෝ අවස්ථාවල වන්නි දිස්ත්රික්කය ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ බලාකොටුවක්ව පැවතිනි. එය වෙනස් වී තිබේ.
ජාතික ජන බලවේගය වන්නි දිස්ත්රික්කයේ ආසන 4න් ආසන 2ක් ජයග්රහණය කර ඇත. සමගි ජන බලවේගය එක් ආසනයක් සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය එක් ආසනයක් ජයගෙන තිබේ.
මාලිමාව ඡන්ද 39,894ක් ද සජබ ඡන්ද 32,232ක් ද, ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය 29,711ක් ද ලෙස ඡන්ද ලබාගෙන ඇත.







