සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාලිමාව බලය දැරූ ගාල්ල මහ නගර සභාවේ මංගල අය වැය පරදී… ගාල්ල මහ නගර සභා අයවැයක් පරදින්නේ  ඉතිහාසයේ පළමු වරටයි…

by editor
දෙසැම්බර් 15, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද 

ගාල්ල මන නගර සභාවේ ලබන වසර(2026) සඳහා වු මංගල අය වැය ලේඛණය අද (15) පැවැති  නගරසභා මාසික  රැස්විමේ  වැඩි ජන්ද දෙකකින් පරාජයට පත්විය.

ගාල්ල මහ නගරාධිපති සුනිල් ගමගේ  විසින් සිය මංගල අයවැය ලේඛණය සභාවට ඉදිරිපත්  කිරීමෙන් පසු අයවැය  විවාදය පැවැත්විණි. 

අයවැය විවාදයෙන් පසු ඡන්ද විමසිම පවැති අතර   ගාල්ල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ප්‍රියන්ත සහබන්දු ( ශ්‍රිලංකා පොදුජන පෙරමුණ)  ද  අයවැයට විරුද්ධව සිය ඡන්දය ප්‍රකාශ කිරීම  විශේෂත්වයෙකි.

ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 17ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 19ක් ලැබුණි. අයවැය ලේඛනය වැඩි ඡන්ද 02කින් පරාජයට පත්විය.

සමගිජනබලවේගය, එජාපය, ශ්‍රිලංකාපොදුජන පෙරමුණ, පොදුජනඑක්සත් පෙරමුණ යන පක්ෂවල මන්ත්‍රිවරු 19 දෙනා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශකරණු ලැබිය. නගරාධිපතිවරයා ඇතුළු ජාතික ජනබලවේගයේ මන්ත්‍රිවරු 17 දෙනා අයවැයට පක්ෂව  ඡන්දය ප්‍රකාශ කරනු ලැබිය.  

RelatedPosts

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ගාල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා  තෝරා ගැනිම සදහා පැවති ඡන්ද විමසිමේ දී ජාතික ජනබලවේගයේ  සුනිල් ගමගේ  ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ සහයෝගය ඇතිව නගරාධිපති ධුරයට පත්වී නගර සභාවේ බලය තහවුරුකරගනු ලැබිය. එහිදී ප්‍රියන්ත සහබන්දු   ගාල්ල මහ නගරසභාවේ නියෝජ්‍ය නගරාධිපති ධුරයට නිතරගයෙන් තේරී පත්විය.

වසර 159 පැරැණි ගාල්ල මහ නගර සභා ඉතිහාසයේ   අය වැය ලේඛනයක් පරාජයට පත් වු ප්‍රථම අවස්ථාව මේ වන්නේයෙ
කෙසේ වුවද පවතින පළාත පාලන නීතිය අනුව සති දෙකක් ඇතුළත නැවත වරක් මෙම අය වැය ලෙඛණයට සංශෝධිත අය වැය ලෙඛණයක් ලෙස ඉදිරිපත් කිරිමට පාලක පක්ෂයට  අවස්ථාව  උදාවේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දරුවන්ගේ ගුරුවරුන්ගේ ඇඳුම ගැන හෝ සලකන්න එපා… චක්‍රලේඛ තුළ සිර නොවී හෙට පාසල් එන දරුවන්ගේ මානසිකත්වය ගැන පමණක් ප්‍රමුඛව සලකන්න… අධ්‍යාපන ඇමතිනිය පළාත් බළධාරීන්ට දන්වයි…!

Next Post

ජනපති මුල් වී පක්ෂ විපක්ෂ හැමෝගෙම සහභාගිත්වයෙන් ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව රැස් වෙයි…

Related Posts

පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.