බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාරුවක් හදා ගන්න ගිය ගුරුවරියකගෙන් ලැබුණු නිරුවත් ඡායාරූප පිරිසක් සමග බෙදා ගත් හිඟුරක්ගොඩ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ රක්ෂිත බන්ධනාගාරයට…

by editor
ජූලි 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

අන්තර්ජාලය හරහා නිරුවත් ඡායාරූප ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ගුරුවරියක කරන ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු පසුගිය සඳුදා (30දා) බකමූණ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු අනතුරුව, රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප පහක් සහ ළඟම ලේ ඥාතියකුගේ ශරීර ඇපයක් මත නිදහස් කරන ලෙස බකමූණ සංචාරක මහේස්ත්‍රාත්, ඩී.පී.එස්.එම්. කරුණාරත්න නියෝග කළාය.

නමුත් ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අදාළ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයා රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.

පෙළ ගැසෙන කතාව මෙසේය.

හඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ ගුරුවරියකට බකමූණ මධ්‍ය මහා විද්‍යාලයට ස්ථානමාරුවක් ලබාගැනීමට අවශ්‍ය වී ඇත. ඇය හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකුගෙන් එම ඉල්ලීම සිදුකර ඇත. සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි පැවසේ.

නමුත් සිය ස්ථාන මාරුව ලබා ගැනීම සඳහා ගුරුවරිය දිගින් දිගටම මෙම සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සමග සාකච්ඡා කර ඇත. ඒ කතා කරන අතරතුර ඇය සිය නිරුවත් ඡායාරූප ද සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත යවා ඇතැයි වාර්තා වේ.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

අනතුරුව සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයා එම ඡායාරූප වෙනත් ගුරුවරු පිරිසක් සමග බෙදාගෙන ඇති බව පරීක්ෂණවලදී හෙළිව තිබේ.

මේ පිළිබඳව අදාළ ගුරුවරියට දැනගන්නට ලැබීමෙන් පසු අන්තර්ජාලය හරහා නිරුවත් ඡායාරූප ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් බකමූණ පොලීසියට පැමිණිලි කර තිබේ.

එම පැමිණිල්ලට අනුව හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයාව පසුගිය 29 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

IMF සිවුවන සමාලෝචනය අනුමතයි…

Next Post

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ අභ්‍යන්තර ගැටුම උග්‍ර වෙයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.