අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාධ්‍ය ඉදිරියේ හෙළි වුණු හරීන්ගේ ජනාධිපති හීනය…

කොවිඩ් කාලෙ චිත්‍රපටියක් බලා දේශපාලනයේ පොරක් වෙන්න හිතූ හැටි හරීන් කියයි... ජනාධිපති පුටුවට අනාගත තරගකරු නාමල් ලු....

by editor
මැයි 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු   අනාගත ජනාධිපති අපේක්ෂාව සම්බන්ධයෙන් ‘ටෘත් විත් චමුදිත’ වැඩසටහනේදී ඉඟි පළ කළේය.

නාමල් රාජපක්ෂ හොඳ මිතුරෙකු නේදැයි චමුදිත විමසූ පැනයට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුයේ නාමල් හා තමා අතර ඇත්තේ දේශපාලන සම්බන්ධතාවයක් බවත් අනාගතයේ ජනාධිපති තනතුරට එකම කාල සීමාවකදී ඉදිරිපත් වෙන්නට සිටින්නේ තමන් දෙදෙනා බවත් ය.

“දවසක මම ජනාධිපති කියන තැනට ගියොත් එදාට මට අභියෝගයක් වෙන්නේ නාමල් රාජපක්ෂ… ඇත්තටම මම සජබ ඉඳලා යූඑන්පී එකට ආවේ ඒ වෙලාවේ රට වෙනුවෙන් දෙයක් කරන්න.. කොවිඩ් කාලේ මම චිත්‍රපට දෙකක් බැලුවා. දේශපාලනේට කැමැති දේශපාලනේ කරන අය බලන්නම ඕනේ.. ‘හවුස් ඔෆ් ටාජ්, ඩෙසිග්නේෂන් සර්වයිවර්’. සාමාන්‍ය මනුස්සයෙක් දේශපාලනේ ඇතුළේ ගහන ගේම් එකක්. ඇත්තටම මටත් ඕනේ වුණේ ඒ වගේ දේශපාලනේ පොර වෙන්න..”

අමාත්‍යවරයා සඳහන් කළේ පක්ෂ දෙකෙහිම බලය අල්ලා අනාගත ජනාධිපති යන තනතුරට පාර කපා ගත්තා නේද? යැයි චමුදිත ඇසූ පැනයට පිළිතුරු වශයෙනි.

පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කළ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා කාමරය තුළට කැඳවා දෑත් අල්ලාගෙන ‘මගේ ඇස් දෙක දිහා බලපන්. මගේ අත අල්ලපන්.. උඹට මාව විශ්වාස නැද්ද? මාව දාලා යන්න එපා අවිශ්වාස කරලා” යනුවෙන් පැවසූ වග අමාත්‍යවරයා සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔහු වැඩිදුරටත් පැවසූයේ සජිත්ව මෙහෙයවන වෙනත් හස්තයක් තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් පක්ෂය දන්නා වගත් ය.

සර්, සජිත් දෙදෙනාම ‘ස’ අකුරෙන් පටන් ගන්නා නිසා ‘ස ෆේල්’ යැයි කිව හැකි බවද ඔහු පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විමල් – ගම්මන්පිල කණ්ඩායම රාජපක්ෂලා නැති නව සන්ධානයක් හදයි!

Next Post

අයි.එම්.එෆ් ණය දෙස බලා සිටින ලංකාවට ණය දුන් චීනය හරස් කපයිද?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.