සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාතලේ බෞද්ධ විද්‍යාලයේ පාර වැසුවාට එරෙහිව ගුරුදෙගුරු උද්ඝෝෂණයක්

by Lanka Sara Editor
අප්‍රේල් 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මහේෂ් කිර්තිරත්න

මාතලේ එම්සි පාර ප්‍රදේශයේ පිහිටි සිංහල බෞද්ධ විද්‍යාලයේ ප්‍රවේශ මාර්ගය වසාදැමිමට එරෙහිව එම විද්‍යාලයේ දෙමාපියන් ගුරු භවතුන් ඇතුලු පිරිසක් අද (03)දා සත්‍යග්‍රහයක නිරත විය.

දෙමාපියන් පැවසුවේ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පරිපාලන නිලධාරියෙකුගේ අත්තනෝමතික ක්‍රියාවලියක් සිදුවන බවක් දරුවන් විශාල මෙම පාසල තුළින් අධ්‍යෘපනය ලබන බව් සිංහල බෞද්ධ සිසු දරුදැරියන්ට විශාල අසාධාරණයක් සිදුවන බවත් එක් පුද්ගලයකු විසින්‍ පෞද්ගලිකව සිදුකරන මෙම ක්‍රියාව නිසා මාතලේ ප්‍ර‍දේශයේ සිටින සිංහල බෞද්ධ ජනතාව විශාල අපහසුතාවයට පත්ව සිටින බවත් මේ පිළිබදව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ යුතු බවද දෙමාපියන් පැවසීය.

මාතලේ දිස්ත්‍රික් තරුණ සේවා සභාවේ කාර්යාලය සදහා මෙම විද්‍යාලය අසළ කොටසක් වෙන් කර ඇති අතර එම කොටසෙහි ඉදිකිරිම් කිසිවක් සිදු කර නොමැති හෙයින් එම කොටස බෞද්ධ විද්‍යාලයට ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් එය ලබා නොදිම නිසා දෙපාර්ශවය අතර ගැටුම් රාශියක් ඇතිවු අතර එය මේ වනතෙක් විසදිම සදහා කිසිවකු ඉදිරිපත් වි නොමති බවද දෙමාපියන් පැවසිය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම විද්‍යාලය ඇතුලු විවෘත විශ්ව විද්‍යාලයේ ප්‍රාදේශිය කාර්යාල ඇතුලු ස්ථාන කිහිපයකට මෙම තහනම් කිරීම සිදුකර ඇති බවද ‍උද්ඝෝෂණයෙහි නිරත පිරිස පැවසුහ.

මේ පිළිබදව අදහස් විමසීම සදහා මා‍තලේ ප්‍රාදේශියය ලේකම්වරිය ඇමතිම සදහා උත්සහ දැරුවත් ඒ සියල්ල ව්‍යාවර්ථ විය.

ඡායාරුප –
දෙමාපියන් උද්ඝෝෂණයෙහි නිරත වී සිටි අයුරු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උදයන්ති යුගදිවියට

Next Post

මෙවර අවුරුදු උත්සවවලටත් අවසර සම්පූර්ණ මඟපෙන්විම් මාලාව මෙන්න

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.