බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මා ජීවත්ව සිටින තුරු සියල්කොට් ඝාතනය වැනි සිද්ධියක් යළි ඇතිවන්න ඉඩ දෙන්නෙ නෑ! – අගමැති ඉම්රාන්…

මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ නාමයෙන් ප්‍රචණ්ඩත්වයට යොමු වන කිසිවක් ඉතිරි කරන්නෙ නෑ....  

by editor
දෙසැම්බර් 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් ජීවත්ව සිටින තුරු සියල්කොට් ඝාතනය වැනි සිද්ධීන් යළි ඇතිවීමට ඉඩ නොතබන බවත් මින් ඉදිරියට ආගමේ නාමයෙන් කුරිරු ක්‍රියා කරන කිසිවකු   “ඉතුරු නොකරන” බව අග්‍රාමාත්‍යවරයා ඉම්රාන් ඛාන් අද (07) අවධාරණයෙන් යුතුව සිය ජාතියටත් ලෝකයටත් ප්‍රතිඥාවක් දුන්නේය.

“මෙතැන් පටන් ආගම භාවිතා කරන, විශේෂයෙන්ම මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ නාමයෙන් ප්‍රචණ්ඩත්වයට යොමු වන යමෙක් හමුවුවහොත්, රජය  ඔවුන්ට කළ යුත්ත කරන බව අගමැතිවරයා ප්‍රකාශ කළේය.

මුහම්මද් නබි (සල්) තුමාණන් එවනු ලැබුවේ මුස්ලිම්වරුන්ට පමණක් නොව සමස්ත මානව වර්ගයාටම ආශීර්වාදයක් ලෙස බව ඔහු පැවසීය.

අවාසනාවන්ත ලෙස ඝාතනයට පත් ප්‍රියන්ත කුමාර    වෙනුවෙන් ශෝකය පළකිරීමට පාකිස්ථාන අග්‍රමාත්‍යවරයාගේ කාර්යාලයේ අද (07) පැවති විශේෂ වැඩසටහනේදී  අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන් මේ බව සඳහන් කළේය.

RelatedPosts

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

“ඔහුගේ පණිවිඩය පදනම් වූයේ ප්‍රතිපත්ති දෙකක් මත යි. ඒ මනුෂ්‍යත්වය සහ යුක්තියි; මෙම ගතිලක්ෂණ දෙක මිනිසුන් සතුන්ගෙන් වෙන්කර හඳුනා ගන්නවා.,” ඔහු පැවසුවේ, සියල්කොට් හි සිදු වූ දෙය   වනාන්තරයේ පවතින නීතියක් වන නමුත් මානව සමාජවලට නොගැලපෙන බවය.

“මෙවැනි ඛේදනීය සිදුවීමකින් පසු, අප සැමට ආඩම්බරයක් ගෙන දුන් සිදුවීමක් තියනවා. එය තමයි ප්‍රියන්තගේ ජීවිතය බේරා ගැනීමට මලික් අද්නන්   උපරිම උත්සාහ කළ ආකාරය.  මලික් වැන්නෙක් අප අතර සිටීම ගැන මම අද සතුටු වෙනවා,” අග්‍රාමාත්‍යවරයා පැවසීය.

“රටකට අනුගමනය කිරීමට ආදර්ශයක් තිබීම ඉතා වැදගත්   අද්නාන් ගැන කවුරුන් ඇසූවත්, “මෙන්න නිවැරදි මාර්ගයේ සිටින මිනිසෙක් යැයි   පෙන්විය හැකියි.

“එක් සදාචාර සම්පන්න මිනිසෙක් හමුදාවක්” යන ඉංග්‍රීසි වාක්‍ය ඛණ්ඩයක් තිබෙනවා.   “පුද්ගලයෙකුගේ සදාචාරාත්මක ශක්තිය ඔවුගේ ශාරීරික ශක්තියට වඩා බොහෝ බරක් දරනවා.” අග්‍රාමාත්‍යවරයා කීවේය.

“පකිස්තානයේ තරුණයින් මලික් අද්නාන් සතුන් සිය ගණනක් ඉදිරියේ නැඟී සිටි මිනිසෙකු ලෙස සිහිපත් කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා,”  අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රියන්ත බේරීමට ඉදිරිපත්වී තම ජීවිතය බේරාගන්නට පොලිස් ආරක්ෂාව පිට ඉන්නා පකිස්ථාන වීරයා…

Next Post

වත්තේගම ළමා නිවාසයකින් දැරියන් 05ක් පලා ගිහින්!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.