අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මා අපරාධකරුවෙක් නොවෙයි… දේව දරුවෙක්… පොලිසිය කපුවා සොයද්දී කපුවා ෆේස් බුක් ඇවිත් කියයි..

by editor
ජූනි 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter


තමන් අපරාධ කරුවෙක් නොව දෙවියන් සමග ගනුදෙණු කරන දේව දරුවෙක් බවත්, බුද්ධ ශාසනයේ චිරස්ථිතියට විශාල වැඩ කොටසක් කළ පුද්ගලයෙක් බවත් තමන්ට ශ්‍රී මහා භද්‍රකාලී මෑණියන්ගේ පිහිට ආරක්ෂාව තිබෙන බවත් ගාල් තැන්නේ දී පුද්ගලයින් දෙදෙනෙක් වධයට ලක් කළ බවට පොලිසිය සැක කරන පුද්ගලයා වූ දුෂ්මන්ත ප්‍රනාන්දු නැමැති කපුවා සිය ෆේස් බුක් පිටුවේ වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටී.

ඔහු මෙසේ මුහුණු පොතේ වීඩියෝ නිකුත් කරන්නේ ඔහු සොයා පොලිස් කණ්ඩායම් පහක් දැවැන්ත මෙහෙයුමක් දියත් කර ඇති බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මාධ්‍යයට කියද්දීය.

දුෂ්මන්ත ප්‍රනාන්දු නැමැති මේ තැනැත්තා කියා සිටින්නේ නුවර කුඩු ජාවාරමක් හෙළි දරවු කිරීම නිසා උරණ වූ ජාවාරම් කරුවන් පිරිසක් තමන්ට එරෙහිව මඩ ගසා තමන් ගේ චරිතය ඝාතනය කර අවසානයේ වෙඩි තබා මරා දමන්නට උත්සාහ කරන බවය.
ඔහු කියන ආකාරයට කුඩු නිසා සිය ලඟම ඥාතීන්ගේ දරුවන් ව්‍යසනයට ලක් වූ බැවින් තමන් ද කුඩු මාෆියාවේ වින්දිතයෙක් බවය. ඒ නිසාම කුඩු ව්‍යසනයෙන් තරුණ දරුවන් බේරා ගන්නට කටයුතු කරන බවය.

ගාල්කන්දේ දී තමුන්ට විරුද්ධව සිටි පුද්ගලයන් දෙදෙනෙකුට ඇණ ගැසුවේ තමන් නොව තමන් විසින් මත්කුඩු උවදුරින් බේරාගත් පිරිසක් බවත් ඔහු මේ වීඩියෝවෙන් කියන්නේය.

තමන් ජීවිතාරක්ෂාවට සැඟවී සිටින බවත් ඉදිරියේදී නීතියට භාර වන බවත් ඔහු එහිදී පැහැදිලි කරන්නේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයාලේ ගිය තුන් කට්ටුවෙන් ප්‍රශ්න කිරීම නිරෝධායනයෙන් පසු…

Next Post

සියලුම හෙද හෙදියෝ පැය 48ක් ලෙඩ වෙති

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.