අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මළකඩ පොඩ්ඩක් කැඩිලා ආවොත් ලබන අවුරුද්දේ එක්දින ලෝක ශූරතාවය දිනා ගත හැකියි – කුමාර ධර්මසේන!

අවුරුදු දෙකක් තිස්සේ  විනිසුරුවරයෙක් ලෙස අපේ කණ්ඩායමේ ක්‍රීඩා විලාශය දුටුවා.... ඔවුන් ඉතාම දක්ෂයි

by editor
නොවැම්බර් 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන ආකාරය විනිසුරුවරයෙක් ලෙස පසුගිය දෙවසර තුළ සමීපව නිරීක්ෂණය කළ බවත්  ඉතා දක්ෂ දරුවන් සහිත කණ්ඩායමේ සැලසුම් බිඳී යෑම සහ වාසනාවේ අඩුව නියමිත ඉලක්කය කරා යෑම අවහිර කළ බවත්  ජාත්‍යාන්තර ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේන අද (16) කටුනායක ගුවන්තොටුපලේ දී මාධ්‍ය අමතා පැවසුවේය.

ඔහු පැසුවේ වර්ෂ 1999 දී ඔවුන් ක්‍රීඩා කළ ක්‍රිකට් සහ වර්ෂ 2022 දී ක්‍රීඩා කරන ක්‍රිකට් සංසන්දනය නොකරන ලෙසත් එදා ගැසූ  ලෙසට අද ක්‍රිකට් ගැසීමට ගියහොත් පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවන බවත්ය.

තාක්ෂණය අතින් ඉතා ඉහළ රිද්මයක් සිහිත දක්ෂ ක්‍රීඩකයින්ගේ  තාක්ෂණික රිද්මයට අනුගතවීමේ රටාවේ ඇති මළකඩ කඩා ගනු ලැබුවහොත් ලබන වසරේ ලෝක කුසලාන එක්දින අන්තර්ජාතික තරගාවලියේ අවසන් වටයට පැමිණිය හැකි බවට ඔහු විශ්වාසය පළ කළේය.

ඔහු මෙසේ ද කීවේය.

“ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩාක් හොඳයි. මේ වගේ ජාත්‍යාන්තර තලයේ ක්‍රීඩා කරනකොට ඒ අවස්ථාවලදි හරියන විදිහට ක්‍රීඩා කරන්න ඕන. පෙරහුරුවලට  ලෑස්ති වෙන්න ඕන. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවෙ ලෝක කුසලානයක් ක්‍රීඩා කිරීම ලේසි නෑ. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“එක් එක් අවස්ථාවන් හදන්න ඕන. කොහොමද ඒ අවස්ථාවල ක්‍රීඩා කරන්නෙ කියලා අධ්‍යනය කරන්න ඕන. ඒකට තමයි කෝචින් ඩිපාර්ට්මන්ට් එකක් තියෙන්නෙ. මැනේජර්ස්ලා ඉන්නෙ. මම හිතනවා ඒ අය ඒක කරන්න ඇති. නමුත් අපට අති විශේෂ සැලසුමක් තිබුණ නැති බව පෙනුනා.  ඒ වගේම ක්‍රීඩකයින් අබාධයාට ලක්වීම වැනි හේතු නිසා කණ්ඩායම සමබර කරගන්න බැරි අවස්ථාවක් ආවා. “

“තරගාවලියෙන් ඉවත් වෙන්න සිද්ධ වුනත් එය හොඳ අත්දැකීමක් කරගෙන ඉදිරියේ දී  ක්‍රීඩා කරයි කියලා මා පුද්ගලිකව  හිතනවා.“

“ඒ වගේම අන්තිම අවරුදු දෙකේම ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක අම්පයර් කරපු නිසා මම දන්නවා ළමයින්ගෙ හැකියාව ඉතාමත් හොඳයි. නමුත්  අපි දැක්ක පාකිස්ථානයට කොහොමද අවස්ථාව ලැබුණෙ කියලා සෙමි ෆයිනල් එක ක්‍රීඩා කරන්න. අපේ කණ්ඩායමට දක්ෂතාවය කෙසේ වෙතත් වාසනාවේ පොඩි අඩුවක් තිබ්බා කියලා මං පෞද්ගලිකව විශ්වාස කරනවා.“

කුමාර ධර්මසේන කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාර්ග අනතුරු නිසා   පැයකට  25ක් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නවා… පැය 03කට වරක් අයෙක් මැරෙනවා…

Next Post

මිනිස් ජාවාරමුන් සොයා රට පුරා වැටලීම් –   සති දෙකෙන් දෙකට ප්‍රගතිය බලයි !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.