සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහින්දානන්ද සහ නලීන් ප්‍රනාන්දු වැලිඩකට බන්ධනාගාර මුද්‍රණ අංශයේ සේවයට යොදවයි!

by editor
ජූනි 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මේ සතියේ දී වසර 20 ක සිරදඬුවමක් නියම වූ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ වසර 25 ක සිර දඬුවම් නියම වූ හිටපු වෙළෙඳ අමාත්‍ය සහ හිටපු සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු වැලිකඩ බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ රාජකාරි සඳහා යොදවා ඇති බව ආරංචි මාර්ග පවසයි.

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ සිරකරුවන් සහ මිනීමැරුම් සහ ස්ත්‍රී දූෂණ චෝදනාවලට වරදකරුවන් වූවන් රඳවා සිටින බන්ධනාගාරයේ ‘චැපල්’ අංශයේ ඔවුන් දෙදෙනාම මේ වනවිට එකට රඳවා තබා ඇත. බන්ධනාගාරයේ මුද්‍රණ අංශයෙන් සිදුකරන්නේ බන්ධානාගාර පරිපාලනයට අත්‍යාවශ්‍ය ලියකියැවිලි මුද්‍රණය කිරීමය.

බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ, ඔවුන්ගේ සිර දඬුවම් විඳීමට අදාළ වාට්ටුවල තැබීමේදී බලධාරීන් වරදකරුවන් දෙදෙනාගේ ආරක්ෂාව ගැන විශේෂ සැලකිල්ලක් දක්වා ඇති බවය. ඒ ඔවුන්ට දේශපාලන සතුරන් සිටිය හැකි බවට වූ පුරෝකථනය මතය.

අලුත්ගමගේ මහතාට වසර 20 ක බරපතල සිර දඬුවමක් නියම වූ අතර, රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු වූ පසු මහාධිකරණ නඩු විභාගයකින් නලීන් ප්‍රනාන්දුට වසර 25 ක බරපතල සිර දඬුවමක් නියම කරන ලදී.

2015 ජනාධිපතිවරණ සමයේදී සතොස හරහා කැරම් බෝඩ් සහ දාම් බෝඩ් ආනයනය කර පක්ෂයේ තරුණ සමාජ වෙත බෙදා හැරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල විය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

රැඳවියන් දෙදෙනා සම්බන්ධ අභියාචනා පත්‍රිකා සකස් කිරීම සඳහා තීන්දුවේ සහතික කළ පිටපතක් බලාපොරොත්තුවෙන් සිටින බව ඔවුන්ගේ නීතිඥයින් ඊයේ පැවසීය. අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බලනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පළාත් පාලන 161ක වැඩ ආරම්භ කිරීම හෙට… බහුතරයක් නැති පළාත් පාලන ආයතන 178 හැකි ඉක්මනින් පිහිටුවීමට සූදානම්!

Next Post

ඉතිහාසයේ පලමු වතාවට බෝපේ – පොද්දල ප්‍රාදේශිය සභා සභාපති ධූරය කාන්තාවකට…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.