අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහින්දට – ගෝඨාට කැනඩාවට පය තැබීමත් තහනම් කරයි!

by editor
ජනවාරි 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂට සහ ගෝඨාභය රාජපක්ෂට කැනඩාව වෙත ඇතුළුවීම සපුරා තහනම් කරමින් කැනඩා රජය විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

කැනඩා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ කැනඩාවට ඇතුළුවීම පමණක් නොව,  කැනඩාවේ කිසිදු ව්‍යාපාරයක් කිරීම තහනම් කිරීම මෙන්ම කැනඩාවේ ඔවුන් සතුව තිබිය හැකි සියලුම වත්කම් තහනම් කමින්, මෙම සම්බාධක පනවා ඇති බවය.
හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා හෝ ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධව කැනඩා රජයට ක්ෂණික ප්‍රතිචාරයක් දක්වා නොමැත.

කැනඩාවේ විදේශ ඇමතිනී මෙලනි ජොලි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා ඇත්තේ “මානව හිමිකම් දැඩි ලෙස හා ක්‍රමානුකූලව උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන් 4 දෙනෙකුට එරෙහිව කැනඩාව සම්බාධක පනවා ඇති බවය.

🇨🇦 has imposed sanctions against 4 Sri Lankan state officials responsible for gross and systematic violations of human rights.

These sanctions send a clear message: Canada will not accept continued impunity for those that have committed human rights violations in Sri Lanka. pic.twitter.com/cWYqxH4P7C

— Mélanie Joly (@melaniejoly) January 10, 2023

“මෙම සම්බාධක මගින් පැහැදිලි පණිවිඩයක් ප්‍රකාශිතයි: කැනඩාව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කළ අයට අඛණ්ඩ දණ්ඩමුක්තිය පිළිගන්නේ නැත.”
“1983 සිට 2009 දක්වා සිදු වූ ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුමේදී මානව හිමිකම් දැඩි ලෙස හා ක්‍රමානුකූලව උල්ලංඝනය කළ පහත සඳහන් පුද්ගලයන්ට එරෙහිව කැනඩාව සම්බාධක පනවයි,”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

  • හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
  • හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ
  • මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක (ශ්‍රී ලංකා යුද හමුදාව)
  • ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි (ශ්‍රී ලංකා නාවික හමුදාව)

කැනඩා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය. කැනඩා විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙම දිගුවෙන් බලා ගත හැකිය. – https://www.canada.ca/en/global-affairs/news/2023/01/sanctions-imposed-on-sri-lankan-state-officials.html

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇප තැන්පතු භාර නොගන්නැයි  කී රාජ්‍ය පරිපාලන ලේකම් නියෝගය ආපසු ගනී !

Next Post

පොහොට්ටුව එක්ක මොන දීග ද?…අභියෝග මැද පසුගිය පුංචි ඡන්දය දිනූ එජාප මන්ත්‍රීවරු 50ක් පක්ෂය හැර යති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.