සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මැරිය යුතුයි… බන්ධනාගාර කොමසාරිස්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්…

by editor
ඔක්තෝබර් 24, 2025
in පුවත්
suicide
Share on FacebookShare on Twitter

රටේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අනිවාර්යයෙන් එල්ලා මැරිය යුතු බව බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ පවසයි. ඔහු මේ බව පැවසුවේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමිනි.

එහිදී ඔහු මෙසේ ද පැවසුවේය.

ලංකාවේ බන්ධනාගාර 36යි. දාන්න පුලුවන් උපරිම සංඛ්‍යාව දහ දහස් පන්සියයි. නමුත් බන්ධනාගාර 36 අපි අද 36000කට ආසන්න සංඛ්‍යාවක් දාගෙන ඉන්නවා. ඉන් සියයට 65ක් තියෙන්නේ මත්ද්‍රව්‍ය පිළිබඳ වැරදි. මේ අතර අවුරුදු 15 ට අඩු  ළමයි 42ක් ඉන්නවා. පිරිමි 19ක් ගැහැණු 23ක්.

ඒකෙන් ගම්‍ය වෙන්නේ අම්මා කළ වැරදි නිසා අවුරුදු 15ට අඩු ළමයි 42ක් බන්ධනාගාර තුළ දුක් විඳිනවා.

එල්ලා මරන්න නියමිත පිරිමි ඉන්නවා බන්ධනාගාර තුළ 805ක්. ගැහැණු  21ක් ඉන්නවා එල්ල මරන්න නියමිත. පාතාල ක්‍රියාකාරකම් තමයි හේතුව. මෙච්චර උගත් බුද්ධිමත් සමාජයක් කොහොමද කුලියට මිනී මරණ මිනිස්සු බවට පරිවර්තනය වුනේ.  කොහොමද මහා පරිමාණ මත්ද්‍රව්‍ය  ගෙනත් මේ රට වනසන තැනට ඒ අය ගෙනාවේ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

මත්කුඩු තියනවා. මත් පැන් තියනවා. තාක්ෂණය තියනවා. මේක සියල්ලම මිස් යූස් කරලා රටේ ළමයි සියල්ල සීඝ්‍රයෙන් රටේ ළමයි ග්‍රහණය කරගනිමින් ඉන්නවා. මත්ද්‍රව්‍යයක් තියනවා. ගැහුවොත් අවුරුදු දෙකෙන් කම්මුතුයි. මොකක්ද ඒ මත්ද්‍රව්‍ය. ඒක රසායන සංයුතියක්. ශරීරයට ගත්තොත් මැරෙන්නේ වැටිලා.

රටේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අනිවාර්යයෙන් එල්ලා මැරිය යුතුයි. මොකද මේ මිනිස්සු විනාශ කරන්නේ ජාතියක්. ඒ නිසා මා හිතනවා නිරන්තරයෙන් මහා පරිමාණ  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මැරිය යුතුමයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බුදු සර්… මේ ආතල් හොඳටෝම ඇති…

Next Post

ඉෂාරා සෙව්වන්දි රටින් පැන්නූ යාත්‍රාවේ ක්‍රියාකරු අත් අඩංගුවට…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.