බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහා නායක හිමිවරු ආරාධනා කළ පක්ෂ 23න් පැමිණියේ අටයි… තීරණයක් නැතිව සාකච්ඡා නිමයි…

පිවිතුරු හෙළ උරුමයේ උදය, ජාතික නිදහස් පෙරමුණේ විමල්, පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂයත් සාකච්ඡාව වර්ජනය කරයි...

by editor
අප්‍රේල් 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ අභිලාෂය පරිදි මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන,  රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝබිත ඇතුළු හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ ආරාධනා කළ පක්ෂ නායක හමුවට ආරාධනා කළ දේශපාලන පක්ෂ 23න් සහභාගී වී ඇත්තේ පක්ෂ 08ක් පමණක් බව වාර්තා වේ.

දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව විසඳුමකින් තොරව පිරිස විසිරගොස් ඇත.

විශේෂත්වය වන්නේ සිංහල  බෞද්ධ සංකල්පය නියෝජනය කරන බව කියන පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ, මෙන්ම පොදුජන පෙරමුණ ද එක්සත් ජාතික පක්ෂය ද මහා සංඝයා වහන්සේ සමග සාකච්ඡාවට නොපැමිණීමය.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක  වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මහින්ද අමරවීර, සමගි ජන බලවේගය වෙනුවෙන් රන්ජිත් මද්දුමබණ්ඩාර, ජාතික ජන බලවේගය ( ජනතා විමුක්ති පෙරමුණ) වෙනුවෙන්  විජිත හේරත්, ජාතික කොංග්‍රසය වෙනුවෙන් ඒ. එල්. එම්. අතාඋල්ලා අතාවුල්ලා, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිසාඩ් බදියුදීන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් ෆේරියල් අෂ්රෝෆ්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නියෝජිතයෙක් මේ අවස්ථාවට එක් වී සිටියේය.

ඔවුන් සමග  රටේ පිළිගත් වෘත්තීය සමිති සහ මහජන ක්‍රියාකාරීන්ගේ විශාල සහභාගීත්වයක් දක්නට ලැබිණි.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

මෙම සාකච්ඡාවේ අරමුණ වූයේ මහා නායක හිමිවරුන්ගේ අදහස අනුව රටේ පවතින තත්ත්වය සම්බන්ධව සලකා බලා අන්තර්වාර පාලනයක් සම්බන්ධව හා වෙනත් විකල්ප දේශපාලන විසදුමක් සම්බන්ධව දේශපාලන පක්ෂ නායකයින් සමග සාකච්ඡා කිරීමය.

මේ සාකච්ඡාවේ දී අන්තර්වාර පාලනයක තිබෙන වලංගු භාවය මෙන්ම ඒ හරහා ප්‍රශ්න විසඳාගෙන හදිසියේ මැතිවරණයකට යෑමට ඇති හැකියාව සම්බන්ධව පිරිසක් කරුණු දක්වා ඇත. තවත් යෝජනාවකින් කියැවී ඇත්තේ මෙම අන්තර්වාර පාලනය ප්‍රශ්නය තවත් ව්‍යාකූල කරනු ඇති බවත් යහපත්ම දේ මැතිවරණයකට යෑම බවත්ය.

මේ සංවාදය තුළ නිශ්චිත තීන්දුවකට නොපැමිණි අතර මේ සාකච්ඡා වටය යළි සියලුම දේශපාලන පක්ෂවලටත් ආරාධනා කර අවසන් යෝජනාවක් සේ ඉදිරිපත් කිරීමට තීන්දු කරගෙන සාකච්චාව නිමා වූ බව වාර්තා වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාකිස්ථානයේ, දරුණු වන, චීනයට එරෙහි විරෝධය

Next Post

අන් අයව පිළිගන්න දරුවන්ට උගන්වන්න….

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.